සැමියා :nerd: : මම අහන්න හිටියේ මම ඊයේ ඇද අස්කරද්දි මෙට්ටය අස්සේ තිබිලා මුං ඇට 8කුයි රු 150කුයි තිබුනා එ කොහෙන්ද ?
බිරිද (හඩමින්) :( : ඔයා අවුරුදු 3කට වඩා රට උන්නනේ එතකොට මෙහාට අයියා කෙනෙක් අවා මාව බලන්න එයා එන හැම සැරෙකම මුං ඇටය ගානේ ගෙනත් තියනවා :(
සැමියා :nerd: :( :කමක් නෑ ඔයත්...