මෙක මම පොස්ට් කරන්නෙ මේ (2018 හම්බන්තොට ද? ගෝල්ඩ් කෝස්ට් ද?) thread එක දැකලා............ මෙතන කට්ටිය තර්ක කරන්ව හොදයි කියලයි, හොද නෑ කියයි, තව අය කියනව බර වැඩියි කියලා, තවත් අය දුෂණය ගැනත් ,ගෙවල් හැදිලි ගැනත් ,තවත් රට ගිය ගාන ගැනත් මෙච්චර් කොමිස් ගැහුවා කියලා හැබයි ඔය කවුරුවත් තමන්ගෙ අතින් වෙන්න ඔන යුතුකම් ගැන හිතුවද චන්දයක් පාවිච්චි කරල අත පැත්තකට ගත්තාම හරිද ඉට පස්සෙ රාජපක්ෂ හරියි කියලාත් තවත් එයා හොරෙක් වැරදියි කියලත් කියනවා මිසක් තමන් ඉපදුන රට වෙනුවෙන් තමන් හරියට යුතුකම් ඉෂ්ඨ කරනවද කරාද කියලා කල්පනා කරවද තමන් එක්කම තර්ක කරනවද හිතට එකගව අහල බලන්න තමන්ගෙන් අවංකව මෙක කියන මමවත් එක හරියට කරලා නෑ එකයි අපි පොඩි උදාහරණයක් ගමු අපි කි දෙනෙක් අපි කාල ඉතුරු උන ටොපි කොලය හරි තැනට විසිකරන්වද කි දෙනෙක් තමන් කරන රෑකියව අවංකව කරනවද මම කිවෙ හොරකම් කරිම ගැන විතරක් නෙමෙ තමන් කැපවිමෙන් එ දෙ කරනවද ලොක්කොන්ට කරන්න හොදනම් ඇයි අපිට හොද නැත්තෙ කියලා හිතනවා මිසක් කවුරු කලත් නොකලත් අපි අවංකව රට වෙනුවෙන් වැඩ කරන්වා කියලා හිතනවද සංස්කෘතිය ගැන කතා කරන අය එක තමන් රකිනවද කියලා හිතනවද අපි හැමොම කටින් බතල හිටවනවා නෙද අපි මොනවද කරන්නෙ රට වෙනුවෙන් මම දන්න විදිහට එලකිරි එකට ලක්ෂ තුනක් විතර එනව ඔකෙන් තුනෙන් එකක් එ කියන්නෙ ලක්ෂයක් වත් අනිත් අය ගැන නොබලා රට වෙනුවෙන් තමන්ගෙන් වෙන්න ඔන කැප කිරිම හරියට කරන්න එකතු වෙනවනම් අපිට මෙ රට දියූණු කරන්න බැරි නැ නෙද එකට මොන පාලකයා හිටියත් ප්රශ්නයක් වෙන එකක් නෑ තමන්ට රට් වෙනුවෙන් දායක් වෙන්න පුලුවන් උපරිම කැපකිරිම කරලා අපෙ රට ගොඩගන්න එකතු වෙන්න නෙද ඔන දැනටමත් පරක්කු වැඩියි අපි
ඔගොල්ලන්ගෙ බැනුම් අදහස් කියන්න ජය වෙවා
අපේ රට අපි හදමු
ඔගොල්ලන්ගෙ බැනුම් අදහස් කියන්න ජය වෙවා
අපේ රට අපි හදමු