ධනවත්කම......

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ධනවත්කම

    දවසක් ධන්වත් පියෙක් තම පුතා සමග විනෝද සංචාරයක් යන්න පිටත් උනා.ඔහුට ඕන උනා කෙනෙක් කොච්චර දුප්පත් විය හැකිද කියා පුතාට පෙන්වන්න. ඔවුන් ගොවිපලක දුප්පත් පවුලක් සමග නිවාඩුව ගතකරලා එනගමන් තාත්තා පුතාගෙන් අහනවා ඔයා දැක්කද එගොල්ලො කොච්චර දුප්පත්ද කියලා, මොනවද ඔයා ඉගෙනගත්තෙ කියලා ?

    පුතා උත්තර දෙනවා, අපිට බල්ලො එක්කෙනයි එගොල්ලන්ට බල්ලො හතරක් ඉන්නවා, අපිට පිහිනුම් තටාකයක් තියනවා එගොල්ලන්ට ගංගාවල් තියනවා,අපිට රෑට ලයිට් තියනවා එගොල්ලන්ට තරු තියන්වා,අපි කෑම කඩෙන් ගන්නවා එගොල්ලො වගා කරනවා අපිව අරක්ෂා කරන්න තාප්ප තිබුනට එගොල්ලන්ට අසල්වැසියො මිත්‍රයො ඉන්නවා, අපි කොච්චර දුප්පත්ද කියලා පෙන්නුවට "ඔබට ස්තුතියි"

    මුදල් අපව ධනවත් නොකරයි, ජිවිතයෙ සරල භව අපිව ධනවත් කරයි