කේ පී නිදහස් කිරීමට මහින්ද එකඟවෙයි
කේ පී නිදහස් කිරීමට මහින්ද, ගෝඨාභය, බැසිල් ජාත්‍යන්තර කොටි සංවිධානවලට එකඟවෙයි
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට ජාත්‍යන්තර කොටි සංවිධානය සහාය ලබා දෙන්නේ නම් දැනට රජයේ අත්අඩංගුවේ පසුවන කොටි බුද්ධි අංශ නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ පී නිදහස් කිරීමට රජය එකඟවී...