pමහින්දගෙ_තවත්_pවැඩක්
මේ වගෙ පොන්සි වැඩ කරල මිනිස්සු රවට්ටන්න බැහැ. අනිත් එක මේ sms වලට pay කරන්නෙ අපේ money. ලංකාවෙ mobile usersලා 7,000,000 විතර ඉන්නව. මේ 1 msg එකකට 1rs pay කලත් 7,000,000 Rs වත් වැය වෙනව. මේ අහිංසක මිනිස්සුන්ගෙ මුදල්. මහින්ද ඉපදෙනකොට ගෙනාව දෙවල් නෙවෙයි. රට සංවර්ධනය වෙනුවට...