1. LIVE BOY

    මාර නෑමක්...

    මාර ආතල් එක එල එල
  2. LIVE BOY

    Udari Randoms

    උදාරි නැන්දගේ මෝඩ ආතල් හොදා හොදා
  3. LIVE BOY

    hi

    අනේ අපිට දැයි උබ ඔටුවෙක්‌ කියල.
  4. LIVE BOY

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..

    welcome අයියා එලකිරි එකේ අපි සහෝදරයෝ වගේ නේ:D:D:D:D
  5. LIVE BOY

    අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස&#353

    මගේ වැරද්දක් නෙවේ අපේ මාමා ඉල්ලන් ගියා බයික් එක එයාගේ අතින් මොන හරි වෙලා මට තමා කෙල වෙන්නේ බයික් එක මගේ පන එක දැකල මට ඇඩේන්නත් ආව බන්:(:(:(
  6. LIVE BOY

    අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස&#353

    බ්රාසෝ වලට ෂයින් එක එයිද?
  7. LIVE BOY

    අතට ගානක් හොයා ගන්න ඕනා නම් බලන්න..........

    උබලට මොකාක්‌ හරි හොද දෙයක් හම්බ උනොත් ඒවත් පැණි මුට්ටි කරගන්න බලන්නේ හොදා හොදා එහෙමවත් හරි යන්නේ නැතේ නේ:lol::lol::lol:
  8. LIVE BOY

    එන්නගහගන්න

    මටත් ඕනේ
  9. LIVE BOY

    ස්වයංවින්දනය යෙදීම !!

    ආසයි නේ
  10. LIVE BOY

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..

    වයසේ වරද්දනේ මොන කරන්නද නංගිත් එක්ක ආදරෙන් කතා කරලා මේ ගැන තේරුම කරලා දියන් එයා නොකිය ඉදි සමහර විට ඒ උබ අම්මලට කියයි කියල ඒ නිසා අම්මලට කියන්නේ නැතිව ගොඩින් බේර ගන්න බලපන් උබේ උත්සාහය අනුව තමා මොලේ කල්පනා කරපන් ඉවසීම කියල දෙයකුත් තියෙනවනේ මමත් තම පොඩි එකෙක් මම 10 වසරේ උබ කීවාට සොරි අයියා!
  11. LIVE BOY

    අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස&#353

    දන්න කවූරුත් නැද්ද?:confused::confused::confused:
  12. LIVE BOY

    අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස&#353

    අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස& කියන්න මගේ yamaha fz (black) එකක් එකේ ටැංකියේ පැත්තක් නිකන් මැදිල වගේ සිරිලා තියෙනවා ෂයින් එක නෑ එකට මොකක් හරි පිලියමක් නැද්ද? ස්ප්‍රේ ටින් තියෙනවනම් මොනාද හොද?හිතට ටිකක් අප්සෙට්:(සපෝට් එකක් දෙන්න හොදේ ප්ලීස්:(:(
  13. LIVE BOY

    හායි..

    මම තේකක් බිල එන්නම් උබටත් ඕනෙද?
  14. LIVE BOY

    මාලබේ හැදුන හැටි බලන්න වටිනවා

    තැන්ක්ස් ඔක්කොටම
  15. LIVE BOY

    මාලබේ හැදුන හැටි බලන්න වටිනවා

    මාලබේ හැදුන හැටි බලන්න වටිනවා Q3B4TPz රීපොස්ට් නම් සොරි හොදනම් දන්නවනේ:yes::yes::yes:
  16. LIVE BOY

    BYKE එකක් ගන්න හෙල්ප් එකක් දෙන්න?

    yamaha fz eka kohomada? ube kamatthak
  17. LIVE BOY

    කවලම

    VGYm_IO_500 හොදනම් රේප් එකෙකුත් දෙන්න රිපොස්ට් නම් සොරි

    No contents