මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ..

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    mm machan mekai. uba uwa hoyala wedak nha. apita pita unwa hadanda bhane ban. uba nangiwa hadaganin.

    mm eth nangith loku waradak karalanam nha. adare kiyana ekata wayasa balapaanne nha. eth ekak adare kala eka newey machan uba nangita therum karanda one. nangige wayasa saha adare karanda kenek thoraganeemedi thiyana durwala kam pennala deepan.

    e wagema nangita baninna yannawath eyata 4n ekathahanam karandawath denata thiyana nidahasa nathi karannawath epa. godak welawata ehema unama kolla wisin kellage oluwata gedara epa wenna dewal daala nethi nasthi karala daanawa.

    eka nisa machan nangita wenadatat wada lan weyan. ubata kellek innawanam eya gena nangi dannawanam eyawa ubalage nangita tikak lan karaan. mokada ubata wada hodata ube GFta nangita therum karala deela. kolla genath denaganna puluwan.

    hadissi wennath ea kalabala wennath ea. nangita notherenna tikak hoyala balapan aru podi ekiwa weradi thenwalata geniyanawada kiyala. mokada genu lamayekuta waradinna maha welawak yanne nathi nisa,

    ikmanta wagema hemin adaren nangita therum karaan. pawulen adare labenawanam kohomatat genu lamayek pitin loku adarayak hoyanne nha podi wayasen. nangita pawule athulen labena adare wediyen labenna lassapan.

    machan aththatama mata hambuna hodama Answer 1k thamai meka..godak sthuthi saho..
    mama thama ammitawat meka nokiwweth a gana hithalayi..
    Ube kathawata mama 100%kma ekagayi..
    Mama GF ta kiwwa machan..eth Nangi dannawa aya mata okkoma kiyanawa kiyala a nisada danne na ayata hama dema kiyana Nangi meka witharak ayata kiyala na :(
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    වයසේ වරද්දනේ මොන කරන්නද නංගිත් එක්ක ආදරෙන් කතා කරලා මේ ගැන තේරුම කරලා දියන් එයා නොකිය ඉදි සමහර විට ඒ උබ අම්මලට කියයි කියල ඒ නිසා අම්මලට කියන්නේ නැතිව ගොඩින් බේර ගන්න බලපන් උබේ උත්සාහය අනුව තමා මොලේ කල්පනා කරපන් ඉවසීම කියල දෙයකුත් තියෙනවනේ මමත් තම පොඩි එකෙක් මම 10 වසරේ උබ කීවාට සොරි අයියා!

    තෑන්ක්ස් මල්ලි..වයසෙන් පොඩි උනාට ඔයා දුන්න උත්තරේනම් මට ගොඩක් වටිනවා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan aththatama mata hambuna hodama Answer 1k thamai meka..godak sthuthi saho..
    mama thama ammitawat meka nokiwweth a gana hithalayi..
    Ube kathawata mama 100%kma ekagayi..
    Mama GF ta kiwwa machan..eth Nangi dannawa aya mata okkoma kiyanawa kiyala a nisada danne na ayata hama dema kiyana Nangi meka witharak ayata kiyala na :(

    hm ehema thamay ban. eka podi ekige katinma allaganna wenne GFta.

    machan mageth nangi kenek innawa me auruddu O/L karanawa. eya yana school ekath bohoma darunuy Kandy Girls High School. genu lamayekta kawadawath machan gedarain labenawanam adarayak hariyata. eya school yana kalema wena dewal walata petalenne nha. eth prashne machan den thiyana samaja thathweth ekka ehema ekkenektama wen wela inna wlawak pawule ayata labenne nha. anna eka nisay mehema dewal sidda wenne.

    uba puluwan tharam nangita lan weyan. uba me bawak danne nathi widiyata. ube yaaluwo kiyala boru namwalin hari kamak nha genu lamaynta karana dewal poddak therum karala diyan. ethakota ube nangita samaje gena yam thaak durata hari denumak enawa.

    eth man keewa wage uba hema welema touch eke hitapan nangi gena geyn pitadi.

    ubata onenam man thawa deyak kiyannam. ube 4n eka keduna kiyala ube GF ta hadissi messege ekak denda wage nangigen 4n eka illa ganin eka paaratama. ita passe uba SMS ekak yawala ewele uba ara SMS dekka widiyata tharahin nathuwa shep eke nangigen ahapan nangi oyage 4n eka oyage yaaluwoth use karanawada kiyala. ethakota kella ahanawane ey aiye kiyala. ethakota kiyaan nha nangi me inbox eke SMS wagayak thiyanawa dekka kiyala. hebay ita passe uba nangita baninnawath e gena ahndawath yanna epa aye. 4n eka deela palayan.

    den nangi dannaw waiyata wede maattu kiyala. passe ilanga dawase ube GF ta kiyapan uba mehema kathawak keewa. eyatawath nokiyama love karanna patan gatta neda kiyala wihiluwak ehema karala kellage katin kolla gena wisthara ganna kiyala.
     

    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    තෑන්ක්ස් මල්ලි..වයසෙන් පොඩි උනාට ඔයා දුන්න උත්තරේනම් මට ගොඩක් වටිනවා..

    welcome අයියා එලකිරි එකේ අපි සහෝදරයෝ වගේ නේ:D:D:D:D
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    දැන් උබට ඔච්චර මළ පනින්න තරම් තිබ්බෙ මොකක්ද බන්? අනික කෙල්ලෙක් උනහම ලව් කරන්නත් ඕන නෙ බන්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    nangita adaren karunawen kiyadeepan hoda detyak ekko nawaththanna naththm A/L ehema iwara wela karanna nathuwa agata pnala kiyanna yanna epa mchn 1st love ekane danenwa wadei
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,991
    12,344
    113
    Behind u :p
    :baffled: hehe ekath awlk nh eath eka koranna amaru wadak ne ayyata bh ehema deyak eka parata anumatha karanna neda :rofl:


    muge nangi kamati ekek ekka epai eki yanna,,

    ehema kiyala kuddek ekka yawandath aiyata baa ne,,,

    ane manda owaye 2pathtak tiyanawa neh,,

    ona labbak A/L iwara wela karanna kiyapan,,
     

    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    muge nangi kamati ekek ekka epai eki yanna,,

    ehema kiyala kuddek ekka yawandath aiyata baa ne,,,

    ane manda owaye 2pathtak tiyanawa neh,,

    ona labbak A/L iwara wela karanna kiyapan,,

    ඔය කතාවනම් ඇත්ත :yes::yes:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මට නම්බර් එක PM කරපන්...මම දෙන්නම් detail ටික ඔක්කොම..හැබැයි මන් මේ වැඩේ කරන අවසාන වතාව හොදේ..ආයේ බෑ...:no::no::no:
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මටත් ඔය වගේ වැඩක් කරගන්න ඕනි වෙලා මම දුන්නා නියම වැඩක්(ලොකු ටෝක් එකක් නෙමෙයි දුන්නෙ) මම හොයාගත්තා යාලුවෙකුගෙන් සිම් එකක්..ඒක ටිකක් වෙනස් නම්බර් එකක්..හරියට 0712242424 මේ වගේ එකම නම්බර් එන එකක්..ඒකෙන් කථා කරල පොඩ්ඩක් වැදගත් විදිහට කියනවා (කස්ටමර් කෙයා එකේ කථා කරන විදිහටම) මොබිටෙල් එකෙන් ස්පෙෂල් ඔෆර් එකක් දෙනවා ඒකට සම්පූර්ණ විස්තරයි ඇඩ්‍රස් එකයි ඉල්ලනවා..කොල්ලව අන්දවන්න කියනවා ඔෆර් එක් ගන්න ඇඩ්‍රස් එකට ලියුමක් එනවා ඒක අරගෙන මේ නම්බර් එකට දාපු කාඩ් 5ක් අරගෙන යන්න කියලා ඕනිම මොබිටෙල් බ්‍රාන්ච් එකකට (හැබැයි ලොකු ඔෆර් එකක්නම් කියන්න එපා මම කිව්වෙ රු 2000) ඒ වගේමයි මේ වැඩේ කරන්න කලින් යාලවන්ගෙ ෆෝන් වලින් මිස් කෝල් ගහලා කථා කරලා වැඩේ චාටර් කරගන්න එපා..එතකොට සැක හිතෙනවා.......අනදවන්න අමාරුයි්:no:
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මට නම්බර් එක PM කරපන්...මම දෙන්නම් detail ටික ඔක්කොම..හැබැයි මන් මේ වැඩේ කරන අවසාන වතාව හොදේ..ආයේ බෑ...:no::no::no:

    :):shocked::)
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ahhh machooo ubata girl kenk inanwada .. adeee wedee lesi ubee gfrd ta kiyala ara no ekata call karapan karala danne nathi widihata kathaa karapan wisathara ahaganna.. dannawa ne kellek kathaa karaama kolloo mona wagee wenawada kiyala ... mm thawa ekak nangi clz yanwada , eyaata horen clz start, finesh wena time ekata reaka gena inna.. hebei nangita denma dena ganna thiyanna epaaa uba mehema deyak danna bawa.. me week eka athulama me dewal karanna,, athatama allanna allagena therum karala denna nangita.. wena minissu hadala wedak na apee aun wai hadaaa ganna onee...
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචන් මම නම් කලේ පොලිස් විදියට උට කලා අපි Muder කේස් එකකට Arrest කෙරුව එකෙක්ගෙ Phone එකේ මේ Number එක තිබුනා කියලා උගෙන් විස්තර අහුවා.අපරදේ කියන්න කියන්න බෑ ගෙදර Address ඉදන් අහපු හෑම දේටම ගෑහි ගෑහි උ උත්තර දුන්නෙ.:D:D:D:D