අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස&
කියන්න මගේ yamaha fz (black) එකක් එකේ ටැංකියේ පැත්තක් නිකන් මැදිල වගේ සිරිලා තියෙනවා ෂයින් එක නෑ එකට මොකක් හරි පිලියමක් නැද්ද? ස්ප්‍රේ ටින් තියෙනවනම් මොනාද හොද?හිතට ටිකක් අප්සෙට්
සපෝට් එකක් දෙන්න හොදේ ප්ලීස්

Last edited: