ෂේප් එකක් දාගන්න තිබුනනේ.. දැන් කරන්න දෙයක් නෑ. සුදු ෂර්ට් එකක් ඇදල සපත්තු දාල වැදගත් විදිහට යමන්. මතක ඇතුව යාලුවෙක් එක්කගෙන පලයන් මොකද නඩුව අහල දදේ ගෙවල එනකන් උඹව දානවා කූඩුවට. උසාවි පටන් ගන්න විනාඩි 45 විතර කලින් පලයන්. ඔතන ඉන්නවා ලොයර්සල ඕනේ තරම්, එකෙක් අල්ලපන් උපරිම 2000 ඉල්ලයි. එකත් 1000...