1. ජින්තුවා

    2018 Stingray X VS Stingray T

    ඒකනම් දන්නේ නෑ බන්. මම දන්න තරමට original ඒවටනම් 4 way support කරන්නෙ නෑ..
  2. ජින්තුවා

    2018 Stingray X VS Stingray T

    4 way camera එනවනම් එහෙන් setup ඒකත් එක්ක එන්නෙ. හැබැයි language change අවුලක් තියනව. තව factory fitted carpets, door visors එහෙමත් ඒකට එනව. මෙහෙ සෙට් කරන සෙට් එකනම් මෙලෝ රහක් නෑ. මම ගත්ත එකට ආවෙ factory fitted original carpets විතරයි. සෙට් එකයි reverse cam එකයි මම petco එකෙන් original kenwood...
  3. ජින්තුවා

    2018 Stingray X VS Stingray T

    X T bodykit with spoiler දෙකේම same.
  4. ජින්තුවා

    2018 Stingray X VS Stingray T

    නැහැ බන් always. ඕකෙම 4wd ඒකත් එනව ඒකනම් වැඩිය market නෑ.. තෙල් කරනවත් අඩුයි. t ඒකත් කොහොමත් x එකට සාපේක්ෂව තෙල් කරනව අඩුයි.
  5. ජින්තුවා

    2018 Stingray X VS Stingray T

    X එකේ නැහැ බන්. මාත් use කරන්නෙ 2017 Stingray T එකක්. pearl white තමා market. මමනම් වාහනයක් ගත්තොත් කලු ගන්න නිසා black එකක්ම හොයල ගත්ත.
  6. ජින්තුවා

    2018 Stingray X VS Stingray T

    T කියන්නෙ turbo powered. X එකට වඩා පැහැදිලි වෙනසක් තියනව pick up එකේ. හැබැයි fuel කරන එකනම් ටිකක් විතර අඩුයි. Turbo වලට අමතරව sports alloy wheel, paddle shift, cruse control තියනව T එකේ.
  7. ජින්තුවා

    එක්‌වර කෙසෙල් ගෙඩි ගණනාවක්‌ අනුභව කිරීම &#3512

    අනේ මන්ද ඕයි එක පාරක් කෝලිකුට්ටු ඇවරියක් කාල තිබුන ජොයින්ට් එකක් දාල..
  8. ජින්තුවා

    Memoji in iOS 12!

    මොකටද බන් ඕව, කෙල්ලොන්ටනම් හොඳයි..
  9. ජින්තුවා

    Samsung Galaxy S9

    කවුද use කරන්නෙ මේක? පොඩි review එකක් ඕනෙ ෆෝන් එක ගැන. specially battery life.
  10. ජින්තුවා

    Uber හෙල්ප්

    ටුක් ටුක් වත් යන්නෙ නැති ගනන් වලට ඕක දුවන්න උඹට පිස්සුද?
  11. ජින්තුවා

    Honda fit shuttle 2014

    hybrid battery එක change කරන කාලෙ හරි නේද..
  12. ජින්තුවා

    One plus 5t

    smasung වගේ flagship එකකින් ඕකට යනවනම් cam එකේ වෙනස හොඳට තේරෙනවා. ලොකු issue එකක් නෙමේ හැබැයි ඔය range යන අනිත් ඒව එක්ක බැලුවොත් quality මදි.
  13. ජින්තුවා

    භාවනා 🙏

    කුෂ් පාරක් ගැහුවනම් ලෙසටම භාවනා කරන්න පුළුවන්..
  14. ජින්තුවා

    Netflix

    ඕක තමා මටත් තියන අවුල.. :frown:
  15. ජින්තුවා

    One plus 5t

    එපා බන් 6 එක එනකම් හිටපන්.. උඹ දැන් use කරන්නෙ මොකක්ද?
  16. ජින්තුවා

    Netflix

    ඒ මොකද බන්? මගේ 150GB fiber connection එකක් තියෙන්නෙ.. බිව්ව බන් දවල්..
  17. ජින්තුවා

    Netflix

    tv shows, english movies තමා ගොඩක්ම බලන්නෙ.. ගාන අවුලක් නෑ බන් හොඳ collection එකක් තියනවනම්. tv එකේ app එක තියන නිසා ගන්න බැලුවෙ.
  18. ජින්තුවා

    Netflix

    Guys netflix account එකක් ගන්න බැලුවෙ. films, tv shows download කරන්න වෙලාවක් නෑ.. මේක use කරන උන් පොඩ්ඩක් කියපල්ලකො වාසි අවාසි එහෙම.

    No contents