මචංලා උදේ පාන්දරම ලොකු උදව්වක් ඉල්ලගෙන ආවේ.....
ආහාර වල අඩංගු පෝෂ්‍ය කොටස් මොනවද කියල මගේ පොඩි එකාගේ ස්කෝලේ වැඩකට උවමනා වෙලා තියෙනව. ඒ කියන්නේ බත් වල අඩංගු මොන පෝෂ්‍ය පදාර්ථයද, අල වල මොනවද, මාලු වල මොනවද ..... ඔන්න ඔය වගේ .. ඒ වගේ කොටස් නම් කරල තියෙන පින්තූර උබල ලග තියෙනව නම් දීපල්ල. ලොකු...