විඩියෝ එඩිටිං Software මචංලා මට හොච විඩියෝ එඩිටිං Software එකක් ඔින. ඇඩොබි ප්‍රිමියර් හරි සයිබර් ලින්ක් වගේ එකක් නම් වඩාත් හොදයි. මේකේ full version එකක් තියෙන එකක් දාන්න. ටොරන්ටි නම් එපා උදවි කරන හැමෝටම 7 ගානේ දෙනවා....