මචංලා මම පොඩියට විසිතුරු මල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ. මුලින්ම ඕකිඩ් පැල ටිකක් දාල තමයි වැඩේ පටන් ගන්න ඉන්නේ. එලකිරි එකේ ඉන්නවද දැනට විසිතුරු මල් බිස්නල් කරන, ඒ වගේම මල් පැල ආනයනය කරන කට්ටිය. එහෙම අය ඉන්නව නම් පොඩි සප් එකක් දෙන්න. මොනවද හොදට බිස්නස් තියෙන මිල ගණන් අඩු ලංකාවේ පරිසරයට ඹරොත්තු දෙන මල් පැල වර්ග කියල. අඩුවට මල්පැල ගන්න තියෙන තැන්. ඔය වගේ විස්තර

