ටැමිල් උං මෙහෙම දාලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවො දේශානා කරපු ධර්මය සත්‍යක් කියලා ටැමිල් අය තේරුම් අරන් තියෙන එක ලොකු ජයග්‍රහණයක්
    කර්මය හින්දු සංකල්පයක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය කාදිනල් පොන්නයල ,දෙමලු හම්බයො ඔක්කොම සිoහල බෞද්ධයො එක්ක පට්ට තරහයි, උන්ට ඕන අපිට කොහොම හරි කරල ශොට් එක දෙන්ඩ,

    මෙදා හරි දිනා ගත්ත කියල හිතන් ඇති ඒත් දැනටම පොන්නයො පැරදිලා ඉවරයි,


    paw ban ubala wage sakkili minissu
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔය කාදිනල් පොන්නයල ,දෙමලු හම්බයො ඔක්කොම සිoහල බෞද්ධයො එක්ක පට්ට තරහයි, උන්ට ඕන අපිට කොහොම හරි කරල ශොට් එක දෙන්ඩ,

    මෙදා හරි දිනා ගත්ත කියල හිතන් ඇති ඒත් දැනටම පොන්නයො පැරදිලා ඉවරයි,


    කාඩිනල් තුමා නැත්නම් ගෝතයා අද නැහැ.
    එතුමාට මිනිස්සු රජ කරවන්නත් පුළුවන්, රජවරු ගෙදර යවන්නත් පුළුවන්.

    ඒත් මෙතනදී එතුමාට බනින එක වැරදියි. උද්ගෝෂණ පටන්ගන්න කලින් පාස්කු ප්‍රහාරය ගැන හොයන්නෙ නැහැ කියල ආණ්ඩුවට බැන්නට උද්ගෝෂණ පටන් ගත්ත දවස් වල ඉඳන් මේ වෙනකං කාඩිනල් තුමා උද්ගෝෂණ වලට සහයෝගය දෙන දේවල් කරේ නැහැ. එත් අමතක කරන්න එපා එදා එතුමා කිව්වා පාස්කු ප්‍රහරකයෝන්ට දෙවියන් වහන්සේ දඬුවම් දෙයි කියල…
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය කාදිනල් පොන්නයල ,දෙමලු හම්බයො ඔක්කොම සිoහල බෞද්ධයො එක්ක පට්ට තරහයි, උන්ට ඕන අපිට කොහොම හරි කරල ශොට් එක දෙන්ඩ,

    මෙදා හරි දිනා ගත්ත කියල හිතන් ඇති ඒත් දැනටම පොන්නයො පැරදිලා ඉවරයි,
    ubata tamil phobia bn beheth ganin
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අනිවාර්යෙන් බන්, Reddit එකේ එවුන් පවා බුදු දහම ඉහලින්ම පිළිගන්නවා :yes:
    that's why there's such a thing "Reddit Karma"
    This is totally wrong. They dont use karma in that context (Buddhism). The origin of karma is from India thats allright!. But its used in English broadly just as a word for your gatherings, caused by your actions. Reddit mods dont care of buddhism or shit

    ------ Post added on May 9, 2022 at 10:09 PM
     
    • Like
    Reactions: johnferna678

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    මං දන්න ටැමිල් එකෙක් FB දාලා තියනවා "Karma is a bitch" කියලා

    හැම එකෙන්ම කෙළවන්නේ සිංහලයට තමයි
    Yes. He is correct .
    How they felt ,when Srilankan army (few criminals ) killed their people without knowing they are terrorists or not .
    Some Tamil youth arrested in2009-2010 and kept inside prison until now.what kind of unfairness .
    Yes this is karma.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,682
    113
    Uta nam yudde wikunanna aithiyak hari tiyenawa ne kohewath neti un yudde wikunan kanakota.
    ඒකත් නිකං අරුන් මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු නිසා මුටත් මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන්න අයිතියක් තියනවා වගේ කතාවක්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඒකත් නිකං අරුන් මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු නිසා මුටත් මිනිස්සුන්ගෙ සල්ලි හොරාකන්න අයිතියක් තියනවා කිව්වා වගේ කතාවක්
    eka dekak ban.. passe hitala therum ganin. mama kiwwe fonsekata ehema karapu minissunta apita kohoma karanna puluwanda kiyana eka. den eka oppu wela ne tiyenne.
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ජාතිවදේ වත් ටිකක් අවුස්සලා බලමු,
    අන්තිම තුරුම්පුව (2)
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය කාදිනල් පොන්නයල ,දෙමලු හම්බයො ඔක්කොම සිoහල බෞද්ධයො එක්ක පට්ට තරහයි, උන්ට ඕන අපිට කොහොම හරි කරල ශොට් එක දෙන්ඩ,

    මෙදා හරි දිනා ගත්ත කියල හිතන් ඇති ඒත් දැනටම පොන්නයො පැරදිලා ඉවරයි,
    මෙන්න වේසිගෙ පුතා එළි බැහැලා බේරේ වැවේ ගු ටික හොඳ ගත්තද තෝ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    තරමක schadenfreude එකක් තිබුනත් පරහක් නෑනෙ ඔතන. karma is a bitch කියමන පාවිච්චි වෙන්නෙ 'කර්මය පටිසන් දෙනව' කියන බෞද්ධ තේරුමෙන්ම නෙමේනෙ. උත්ප්‍රාසාත්මක රිටර්න් එකක් එද්දිත් ඕක කියනව.

    කාලෙකදි යම් යම් ප්‍රජාවන්ට වැදුන සබ්බුව සිංහලුන්ට දැන් වදින්න ඇරන් නෙවේද මේ තියෙන්නෙ. රාජ්‍ය ත්‍රස්තවාදය අවුරුදු ගානක් තිස්සෙ ක්‍රියාත්මක උන මිනිස්සු මේ රටේ ඉඳල තියෙනව. එයාලට එල්ල උන අනීතික බලය ප්‍රධාන ධාරාවේ බහුතර‍ය ජයග්‍රාහී උද්දාමයෙන් මත්වෙලා අන්තිම සවුත්‍තු විදිහට සාධාරනීකරනය කරපු ආකාරය දෙමළ මිනිස්සුන්ට අමතක නැතුව ඇති. මොනව උනත් පෘතග්ජන මිනිස්සුනෙ.

    වෙනකක් තියා අද බස් නවත්තල බයියොන්ව හොයපු විදිහ දැකලා ඒ කාලෙ මරන්න දෙමළ මිනිස්සුන්ව හොයපු හැටි මතක් උනා. ජෙප්පොන්ව හොයපු හැටි මතක් උනා.

    නිකමට මතක් කරගන්න 2019 ජනාධිපතිවරන ප්‍රතිඵල මැප් එක. උතුර නැගෙනහිර ගෝඨව අල්ලලවත් තිබුනෙ නැහැ. ඒකට ඉතින් හරියට හිත රිද්ද ගත්ත සිංහලු ඒකාලෙ 🙂. තාමත් ඔයාල තේරුම් ඇරන් කියල මන් හිතන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: zXcVx

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    රාජපක්ෂල සිංහලයට මෙහෙම කළා නං දෙමළට මොනවා කරන්න ඇත්ද උද්ගෝෂණයක් එහෙම කරනකොට
    අහලා තියෙන හැටියට මොසාඩ් එකෙන් stf එක මුළින්ම train කරද්දි උන් කෙලින්ම දෙමළුන්ව සතුරා හැටියට දකින්න පුරුදු කරලා තියෙන්නෙ, ඕකෙ රිසල්ට් කොහොම තිබ්බද කියලා අහගන්න පුලුවන් නැගෙනහිර පලාතෙ මිනිස්සු ටිකක් ආශ්‍රය කරානම්. මේක හැබැයි මහින්දද ජේ ආර්ද කියන එක අදාල නෑ, රජයකට තමන්ගෙ බලේ රැකගන්න ඕනෙවුණාම ජාති ආගම් බේද බලබල ඉන් නෑ