උබල දන්න ඉංග්‍රීසි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඕවනම් කොහොමහරි කමක් නෑ..තවමත් අපි V සවුන්ඩ් එක හරියට කියන්න දැන්නෙ නෑනෙ.ඇමරිකන් ඉන්ග්ලිශ් කතාකරනවනම් ..ගොඩක් තවම කියන්නෙ හෑව්. V සවුන්ඩ් එක ගොඩාක් කිට්ටු ව වලට නෙවෙයි ෆ වලට (ඇමරිකන් ඉන්ග්ලිශ් වල )
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ඕවනම් කොහොමහරි කමක් නෑ..තවමත් අපි V සවුන්ඩ් එක හරියට කියන්න දැන්නෙ නෑනෙ.ඇමරිකන් ඉන්ග්ලිශ් කතාකරනවනම් ..ගොඩක් තවම කියන්නෙ හෑව්. V සවුන්ඩ් එක ගොඩාක් කිට්ටු ව වලට නෙවෙයි ෆ වලට (ඇමරිකන් ඉන්ග්ලිශ් වල )
    There’s no such thing as American English anymore. Same will happen to British E sometime later
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඕවනම් කොහොමහරි කමක් නෑ..තවමත් අපි V සවුන්ඩ් එක හරියට කියන්න දැන්නෙ නෑනෙ.ඇමරිකන් ඉන්ග්ලිශ් කතාකරනවනම් ..ගොඩක් තවම කියන්නෙ හෑව්. V සවුන්ඩ් එක ගොඩාක් කිට්ටු ව වලට නෙවෙයි ෆ වලට (ඇමරිකන් ඉන්ග්ලිශ් වල )
    v කියන්නෙ කොහොමත් fricative sound එකක්, ඒක British/American කියලා වෙනසක් නෑ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    v කියන්නෙ කොහොමත් fricative sound එකක්, ඒක British/American කියලා වෙනසක් නෑ.
    ඒක ඇත්ත ..මම ඉන්ග්‍රීසි භාවිතාකරද්දී මට දැනුනු දේ මම කිව්වෙ. ඔක්ස්ෆර්ඩ් හරි ඕනෙම ඔන්ලයින් ඩික්ශනරි එකකට ගිහිල්ලා V තියන වචනයක් හොයලා ඇමරිකන්/british ඉන්ග්ලිශ් ප්‍රොනන්සියේශන් ක්ලික් කරලා අහලා මට ඇවිත් කියන්න. මගෙ වැරැද්දක් තියනවනම් මටත් දැනගන්න ඕනෙ

    මම දන්න විදිහට V උච්ඡාරනය කරන්න ඕනෙ කරන්න ඕනෙ කට උල් කරලා නෙවෙයි. ඉස්සරහ දත් යටිතොලට උඩින් තියන විදියට තියලා..
    ------ Post added on Jul 13, 2022 at 4:16 PM