T-shirt වැඩේ ගැන මම දන්නෙ නැතෝ..:no:
හැබැයි කට්ටියට උනන්දුව තියෙනවනම් මේ ගමන අපිට යතෑකි...:yes::yes:
මම කියන්නෙ හැමදාම පස්ස ගගහ ඉන්නෙ නැතුව මේ පාර කොහොමහරි යමු කියල..
ඕනනං මම තැනක් යෝජනා කරල ස්‌ථීර කරන්නං ...:rolleyes:
ඒත් කට්ටියගෙ අදහස් අහන එක හොඳ නිසයි එහෙම ඇහුවෙ..:)