කස්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යමුද???

Moriyati

Member
Feb 20, 2012
58
3
0
හොස්ටල් එකේ..
කස්ටිය තම තමන්ට හොඳයි කියල හිතෙන තැන් යෝජනා කරන්නකො බලන්න..
අපි ඒවගෙන් හොඳ තැනක් තෝරගෙන යමු..:)
 

Moriyati

Member
Feb 20, 2012
58
3
0
හොස්ටල් එකේ..
T-shirt වැඩේ ගැන මම දන්නෙ නැතෝ..:no:
හැබැයි කට්ටියට උනන්දුව තියෙනවනම් මේ ගමන අපිට යතෑකි...:yes::yes:
මම කියන්නෙ හැමදාම පස්ස ගගහ ඉන්නෙ නැතුව මේ පාර කොහොමහරි යමු කියල..
ඕනනං මම තැනක් යෝජනා කරල ස්‌ථීර කරන්නං ...:rolleyes:
ඒත් කට්ටියගෙ අදහස් අහන එක හොඳ නිසයි එහෙම ඇහුවෙ..:)
 

t.n.s.

Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    මමනම් කොහේ ගියත් එනවා කට්ටිය සෙට් කරගන්නකො.අනිවා මම එනවා.
     

    Moriyati

    Member
    Feb 20, 2012
    58
    3
    0
    හොස්ටල් එකේ..
    ඔය කට්ටිය සෙට් වෙන්නෙ...:)
    පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල කතාවක් තියෙනවනෙ..
    ඒක නිසා අපි මේක වැඩිය කල් නොදා දැන්ම දවසක් දාගමු..
    මේ මාසේ අන්තිම ඉරිදා, ඒ කියන්නෙ 25ස් වෙනිද නරකද???
    කට්ටිය මොකද කියන්නෙ ????
     

    t.n.s.

    Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    කවුද සහෝ දන්නේ පුද්ගලයෝ ගෝලාකාරයි ලෝකය විවිධාකාරයි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය කට්ටිය සෙට් වෙන්නෙ...:)
    පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල කතාවක් තියෙනවනෙ..
    ඒක නිසා අපි මේක වැඩිය කල් නොදා දැන්ම දවසක් දාගමු..
    මේ මාසේ අන්තිම ඉරිදා, ඒ කියන්නෙ 25ස් වෙනිද නරකද???
    කට්ටිය මොකද කියන්නෙ ????

    ade mey maase yanawada?
    :(:(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machansla bike trip ekak unath mata aulak ne..
    bike nathi unta bike tiyena unge ewage enna puluwanne 2 daala..

    :nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    Options:-

    *) දෙවනගල සෙල්ලිපි වලට ඇසිඩ් ගහ්පු එක බලන්න යං!
    *) මුහුදු විහාරය බලන්න යං!
    *) නැගෙනහිර ඩෝසර් කරපු චෛත්‍යය 3 බලන්න යං!
    *)
    ටික ටික අරාබියක් වේගෙන යන මඩකලපුව බලන්න යං!
    *) කපන්න යන බෝධින් වහන්සේව අවසන් වතාවට වැඳපුදාගෙන එන්න යං!




    *) තව අවුරුදු 40කින් විතර දරු මුණුපුරො ටිකත් අරන් මක්කමත් වඳින්න යං!


    සමාවෙන්න! මම ජාතිවාදියෙක්!!!