කස්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යමුද???

Moriyati

Member
Feb 20, 2012
58
3
0
හොස්ටල් එකේ..
කස්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යමුද???

එළකිරියේ ඉන්න කට්ටිය සෙට් වෙලා කොහේ හරි ට්‍රිප් එකක් යමුද???
හයික් එකක් වගේ??
කට්ටිය මොකද කියන්නෙ ??:yes:
 

Moriyati

Member
Feb 20, 2012
58
3
0
හොස්ටල් එකේ..
ඔය තියෙන්නෙ ප්‍රතිචාර..:D
දැන් යන තැනක් , දවසක් එහෙම යෝජනා කරමු බලන්න...
තව අපේ ඉන්න අනිත් කස්ටියත් සෙට් උනානම් හොඳා නේද??:yes:
එලකිරියෙ ඉන්න ට්‍රිප් expertල දාමු බලන්න අදහස්..
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙනං කස්ටිය සෙට් වෙනකං ඉමු..:)
    rail hike එකක් යමු එහෙනං..
    රඹුක්කන-කඩුගන්නාව නරකද???:confused:

    idalgashinna hariye hodai neda banz.
    :):):)
     

    Moriyati

    Member
    Feb 20, 2012
    58
    3
    0
    හොස්ටල් එකේ..
    ඉදල්ගස්හින්න උනත් අවුලක් නැහැ..:):)
    Bike නම් බැරි වෙයි පුතෝ:no:...කෝච්චිය තමා පොකට් එකට ලාබ පහසුම විදිය..:yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඉදල්ගස්හින්න උනත් අවුලක් නැහැ..:):)
    Bike නම් බැරි වෙයි පුතෝ:no:...කෝච්චිය තමා පොකට් එකට ලාබ පහසුම විදිය..:yes:

    මන් නම් හිතන් නෑ කට්ටිය එයි කියලා.. පරකුත් කුනක් කෑවනේ... කට්ටිය සෙට් නම් මටත් කියපල්ලා :eek: :eek:
     

    Moriyati

    Member
    Feb 20, 2012
    58
    3
    0
    හොස්ටල් එකේ..
    අපි තව ටිකක් බලමු:cool:...තාම කස්ටිය හරියට සෙට් උනේ නෑනෙ ...10දෙනෙක් හිටියනං ලොවෙත් ඇති ගමන යන්න....කොහොමත් 30ක් 40ක් බලාපොරොත්තු වෙන්න බෑ ...උපරිම 15ක් 20ක් විතර ඉඳීවි..මම කියන්නෙ අපි සෙට් වෙන ටික යමු කියල...:)