කස්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යමුද???
එළකිරියේ ඉන්න කට්ටිය සෙට් වෙලා කොහේ හරි ට්‍රිප් එකක් යමුද???
හයික් එකක් වගේ??
කට්ටිය මොකද කියන්නෙ ??
එළකිරියේ ඉන්න කට්ටිය සෙට් වෙලා කොහේ හරි ට්‍රිප් එකක් යමුද???
හයික් එකක් වගේ??
කට්ටිය මොකද කියන්නෙ ??






...කෝච්චිය තමා පොකට් එකට ලාබ පහසුම විදිය..
...තාම කස්ටිය හරියට සෙට් උනේ නෑනෙ ...10දෙනෙක් හිටියනං ලොවෙත් ඇති ගමන යන්න....කොහොමත් 30ක් 40ක් බලාපොරොත්තු වෙන්න බෑ ...උපරිම 15ක් 20ක් විතර ඉඳීවි..මම කියන්නෙ අපි සෙට් වෙන ටික යමු කියල...