1. nikashala619

    ලංකාවේ පළමු පුරවැසියෙක් එංගලන්තයේ දෙවන පුරවැසියෙකු ලෙස කන බොන හැටි පැහැදිලි කර දැමු සටහන

    ඒ උනාට ඕවා හැමදාම වැඩි වෙලාම තියෙන්නෙ නැති වෙයි නේ බන්? මෙහේ වැඩි උනොත් ජීවිතේට අඩු වෙන්නේ නැහැනේ. උපරිම 200කින් වැඩි කරලා රුපියල් 10ක් අඩු කරයි. ලන්කාවත් නිකන් මේ වෙද්දි මෑඩ් මැක්ස් film එක වගේ තමයි ------ Post added on 1704439022
  2. nikashala619

    බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

    මේ ජීවන කතරේ ආලෝකය අතරේ, සැප දුක සමබර වේ...
  3. nikashala619

    ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

    දැන් ටික දවසකින් මතයක් හදයි. "ඒකනේ කියන්නේ මේ අනුරගෙත් කට විතරයි නේ ජනාධිපතිකම ගන්න කියද්දිත් ගත්තේ නෑ, 2048 වෙනකන්ම හිටියොත් අපි මේ අමාරුවෙන් රට ගොඩ දාලා දෙනවනේ කියලා." නරකද කන්චනත් ජනාධිපතිවරනෙට ආවොත් , ඔන්න එතකොට වාද නෙවෙයි ගහ ගත්තත් අව්ලක් නෑ 😂 දෙන්නම එක සමානයි.
  4. nikashala619

    Ubala salli deela gaththa SOFTWARES

    Wondershare Filmora, IDM, Create Studio,
  5. nikashala619

    Sonicgear soundbar

    ඉස්සර නම් සොනික්ජියර් මරු. දැන් නම් ඉතින් කොහොමද දන්නේ නැහැ.
  6. nikashala619

    #ඔන්ටර්පනුවොනැතිඅහවල්ක්ලබ් එකේ ඇඩ්මින් කෙනෙක්.

    මේක පරන පෝස්ට් එකක් නේද? මට මතකයි මේකට දාලා තිබුන කමෙන්ට් අපේ මිනිස්සු. ගොඩාක්ම තිබුනේ තරුන සෙට් එකගේ කමෙන්ට්. පස්සෙ රැල්ලක් ආවා ඔන්ලයින් රැල්ලක් අම්මෝ. අවාරෙට හතු පිපෙනවා වගේ.
  7. nikashala619

    External HDD එකක් ගන්න shop එකක්.

    Pissuda බන් ඕකින් ගන්න හාර්ඩ්. හාර්ඩ් විතරක් නෙවේ ලැපුත් එකයි 😂
  8. nikashala619

    SLT Fiber or Dialog Fiber

    https://techshits.com/dialog-fiber-internet-package-details/
  9. nikashala619

    උඹල කැමති ඉංග්‍රීසි සිංදු?

    https://youtu.be/oIYgsqhwXzM?si=nZxsBYysKboIo8pt https://youtu.be/jjnmICxvoVY?si=QZoke70JsbYqKT3C https://youtu.be/G1IIQ2IjsCI?si=HQwY4EEiMXHUODEs https://youtu.be/5dB4TThG9zw?si=Ezxs8e7-AR84m4eQ ------ Post added on 1701346258
  10. nikashala619

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    Yesterday is Past, Tomorrow is a Future, Today is a Gift
  11. nikashala619

    Fluent English

    UP

    No contents