1. nikashala619

    Dil Kya Kare 🥰

  2. nikashala619

    Xiaomi Sale ලාබයි... ලාබයි....

    MI Band අල්ලනවා සමහරක් වෙලාවට. මට රුපියල් 600ක් ගෙවන්න උනා. හැබැයි තාම හොදට වැඩ. Global Version එක ගත්තේ. (Mi Band 4)
  3. nikashala619

    අපේ අම්මා youtube චැනල් එක හැක් කරන්නේ මෙහෙමයි..

    මට මතකයි මේකේ Youtube Channel වලට Monetization ගන්න එක ගැන කියලා දුන්න Thread එක ගැන නේ ඔය කියන්නේ 😎👍 ඒ දවස්වල Monetize කරන්න වැඩිය දගලන්න ඕනිත් නෑනේ. අද ඉල්ලුවා හෙට ලැබුනා 🤷
  4. nikashala619

    IGI

    මේකේ 1 වැඩ නෑ 2 වැඩ
  5. nikashala619

    කාගිල්ස් වර්ජනය කළ යුතුද?

    මේකත් හරියට නෝලිමිට් එකට යන අයට බිත්තර ගැහුවා වගේ එකක් ද?
  6. nikashala619

    Professional CV format

    Bimp
  7. nikashala619

    🔴BREAKING🔴හරක්ට iphone .....

    ඉතින් ඇන්ඩ්‍රොයිඩ් එකකුයි අයිෆෝන් එකකුයි පාවිච්චි කරහන්කෝ වැඩේ හරි නේ :)
  8. nikashala619

    කෙල්ලක් ඉන්නවා - සෙට් කරගන්න අමාරුයි 😕

    ඕක උබ වැදලා වැදලා යාලු කරගෙන කසාද බැදගත්‍තත් වැඩක් නම් වෙන්නේ නැහැ. බැදලා කාලයක් යද්දී අහයි තමුසෙනේ ඕයි මගේ පස්සෙන් ආවේ කියලා. අපිට ඒ වෙලාවට හිතුනට ඒකිම තමා හරියන්නේ කියලා කාලයක් යද්දී තේරෙයි toxic ගතිගුන එද්දී. වෙන එකක් හොයගන් :)
  9. nikashala619

    මේ වීඩියො එක බලහල්ලා!

    රත්තරන්..........
  10. nikashala619

    Tec Sri Lanka

    ඒ මමත් කලා. Lego Robotics Technology Course එකේ නම. ඒත් අන්තිමටම Office Package එක විතරයි හරියට කියලා දුන්නේ :) හැබැයි ඒකින් තමා පොඩි හරි දැනුමක් ආවේ. නැත්තම් Mouse, Keyboard වත් හුරු වෙන්නේ නෑ
  11. nikashala619

    මේ මනුස්සයා කරන්නේ හොඳ ආයෝජනයක් :ධම්මික පෙරේරා

    එන්න ඕනි නෙවේ ආවා නේද එක පාරක් 🤷

    No contents