1. nikashala619

    Freelance පන්තිය

    Bump
  2. nikashala619

    SL Cricket

    රග්බි, ෆුට්බෝල් එහෙම බන්. මට ඇහිලා තියෙනවා ඉන්දියාවත් ඔහොම බෑන් කරලා දාලා තිබුන කියලා. මට නම් හිතෙන්නේ අපේ උන්ගේ වැරදි බන් ඕවා. අනික ICC උන්ට පුළුවන් ද බන් එක එක රටවල් වලට රින්ගලා දූශන වන්චා හොයන්න? අනික පාර්ලිමේන්තුවෙනුවෙත් විගනන වාර්තා වල ඔක්කොම තියෙනවා නම් ඉතින් ඕක තහනම් කරනවා ඇරෙන්න වෙන...
  3. nikashala619

    SL Cricket

    එතකොට අනිත් ඒවලිනුත් ශ්‍රී ලන්කාව අයින් කරලා තියෙන්නේ ඒවත් ඉන්දියාවේ අල්ලේ නටන නිසාද? අනික ඉන්දියාවත් ඔහොම Ban කරලා දාලා තිබිලා තියෙනවා කලින්. එතකොට කොහොමද ලන්කාවට විතරක් මෙයාලා ශම්මිට සපෝර්ට් කරන්නේ? https://en.m.wikipedia.org/wiki/List_of_cricketers_banned_for_corruption
  4. nikashala619

    SL Cricket

    දන්නේ නැති හින්දා අහන්නේ එතකොට හිටපු සෙට් එක ආවොත් සස්පෙන්ඩ් එක අයින් කරනවද?
  5. nikashala619

    HUTCH 100GB for Rs.900 දැන් 1295/=

    SLT උන් කෙලවලාම දායි වගේ මෙදා පාරත්. දකුනු ආසියාවේ විශාලතම ඉන්ටර්නෙට් ගාස්තු ද දන්නෙත් නෑ
  6. nikashala619

    ලංකාවේ සුද්දෝ හෙවත් ලංසි ජාතියේ කතාව...

    තුප්පහි වැඩ කරන්න එපා කියන්නේ සමහරු 😎👍
  7. nikashala619

    9000LKR Logitech G502 Update

    ෆොටෝ වල අව්ලක්ද දන්නේ නැහැ ඕකට වඩා G402 එක කොලිටි වගේ පේනවනේ 🤷 (මන් USE කරන්නේ G402)
  8. nikashala619

    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

    අනිත් වචනේ කරුමේ :)
  9. nikashala619

    Bandinna ooneda?

    තනිකරම රින පැත්තටමනේ කතාව යන්නේ. උබට සෙට් වෙන එකක් ඉන්නවා නම් බැදහම්. මේක මහ කරුමයක් කියලා හිතුවොත් ඉතින් කරුමයක්ම තමයි. උබේ ජීවිතේ උබේ. ඒකේ තීරණ ගන්න ඕනි උබ. Elakiri එක නෙවේ.
  10. nikashala619

    Cv

    No contents