මම කියන විදිහටම කරන්න මේක හරිම ලේසී...
මුලින්ම මෙන්න මේ විදිහට Gmail Account එකක් හදන්න....
රට විදිහට ඇමරිකාව දාන්න...(IP වෙනස් කරන්න ඕනෙ නෑ ..)
මොබයිල් වෙරිෆිකේශන් ඉල්ලුවොත් ටික දවසකින් ආයි ට්‍රයි කරන්න මගෙන මොබයිල් වෙරිෆිකේශන් ඉල්ලුවෙ නෑ....
දැන් ඉතින් අකවුන්ට් එක හදලා youtube.com ගිහින්...