ජවිපේ අපේක්ෂක රිය අනතුරින් මරුට - Sumathipala manawadu

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    උබ කියන විදියට එහෙම දෙයක් නැත්නම් මචන් , බුදුන්ගේ සරණයි ..... කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඇයි ......ඒවා ලැබෙන්නේ හොරු තක්කඩින්ට විතරද
    දැන් බුදු සරණයි කියල කියන එකේ අදහස මොකක්ද කියලා කියන්න බලන්න මහාචාර්යතුමාට තේරෙන විදියට
     

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    ලංකාවේ ඇත්ත කතා කරන එකෙක්ටාත් යහතින් ඉන්න විදිය නැ.....

    මෙයා ගැන නමෙයි කිව්වේ...එක ආටත් පොදුයි උබලත් ඕනෙනම් අද වචනයක් දාලා බලහං ප්‍රසිද්දියේ..හට උබ බෙල්ලේ වල දාගනිවී...ලියුමල්‍යලා මම අමත්තෙන් බෙල්ල වල දග්ත්තයලා


    ඔන්න ඕකයි අද රටේ තත්වේ
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    උබ කියන විදියට එහෙම දෙයක් නැත්නම් මචන් , බුදුන්ගේ සරණයි ..... කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඇයි ......ඒවා ලැබෙන්නේ හොරු තක්කඩින්ට විතරද

    ekath machan kiyamanak ne. ehema balaporoththuwakin kiyanawanan waradiy.

    mama hithanne e kathawen aththatamaa adahas karanne budun wahansege sarana yanna kiyala e pudgalayata kiyana eka/ prarthana karana eka.