මම කියන විදිහටම කරන්න මේක හරිම ලේසී...
මුලින්ම මෙන්න මේ විදිහට Gmail Account එකක් හදන්න....
රට විදිහට ඇමරිකාව දාන්න...(IP වෙනස් කරන්න ඕනෙ නෑ ..)
මොබයිල් වෙරිෆිකේශන් ඉල්ලුවොත් ටික දවසකින් ආයි ට්‍රයි කරන්න මගෙන මොබයිල් වෙරිෆිකේශන් ඉල්ලුවෙ නෑ....
දැන් ඉතින් අකවුන්ට් එක හදලා youtube.com ගිහින් sign In වෙන්න.....මේ හදපු Gmail එක හරහා sign In වෙන්න.
දැන් තමයි මම අර හදාගන්න කියපු කොපි කරපු නැති වීඩියෝ කෑලි 3 ඕන වෙන්නෙ...කොපි කරපු නැති කිව්වෙ කොහින්වත් උස්සපු නැති ඔයාම හදපුවා.... දැන් Youtube account එකට Log වෙලානෙ ඉන්නෙ දැන් අර හදාගන්න කියපු වීඩියො කෑලි 3 Upload කරන්න.
දැන් වීඩියො ටික අප්ලෝඩ් කරලා ඉවරනම් දැන් මේකට යන්න..www.youtube.com/dashboard ගිහින් වම් පැත්තෙන් තියන Chanel Settings කියන එකට යන්න එතකොට ඔය පහල රූපෙට එයි ඒකෙන් Monitization කියන එක එනේබල් කරන්න...
ඊට පස්සෙ එන එකෙන් Enable my Account කියන එකට යන්න ....
දැන් Terms Of service එක එයි එතන ටිකර රයිට් ටික් ටික දාලා I Accept කික් කරන්න.දැන් Montize එකට ක්ලික් කරන්න.
ඇන් මේ පහල පිංතූරෙ විදිහට යන්න ඊට පස්සෙ එන වෙබ් පේජ් එකෙන් Next කිවන එකට යන්න.
දැන් අහ උඩ කිව්ව විදිහට නෙස්ට් කික් කලාම මේ පහල විදිහට යයි.. .... ඉතුරු ට්ක හරි ලේසී ඒ ටික පහල රූප බලන් කරන්න...
ඔන්න මම දෙනවා කිව්ව දේ දුන්නා ගැටලු මොනාහරි තියනවානම් කමෙන්ට් කරන්න.... අදහසුත් පහලින් දක්වන්නකෝ. ......
ඔබගේ සියලු පරිගණක ගැටළු වලට විසදුම් ehow.lk

mamai yaluwo tikakui trip giya video dapu account ekak thiyenawa views 50,000+ tiyena 
වගේ ලෙඩේ හොයා ගන්න බැරුව දගලන කම්පනියක් කියලද නැ ඒ අය දැනටමත් මේක හොයාගෙන ඉවරයි...අපි මේක ප්‍රොමෝට් කරත් නොකරත් ඒ අය මේක වැඩි කල් නොගිහින් කැන්සල් කරනවා එක නිසා දැම්ම හදා ගන්න තරමක් එකවුන්ට් හදා ගණන් එකයි ඇත්තේ...