යුවතියකගේ ජීවිතයේ සුවද බොහො දෙනෙකුගේ ආත්මයේ සුවද වෙනවා.
ඒ නිසාම ඈගේ ජිවිතයේ රටාව, පිළිවෙල, ආත්මය ගෑන මුලු හදවතින්ම සිතිය යුතු වෙනවා.
ජිවිතයේ දුක් සOකා අබියස ඒවා සOවේදීව දරාගන්නා කරෑණාබර යුවතියකට මේ උපදෙස් ඈත්තටම වටීවී.
ජිවිතයේ හෑබෑව නොදකින සරෑව පිත්තල වටිනාකම අගය කරන යුවතියකට මෙවා ඈත්තටම හිස්...