හීනයක්~සැබෑ_වුනා
කොහොමද අපේ යහළුවනේ කාලයකට පස්සේ, මේ පැත්තට ගොඩ වුනේ.. මම දන්නවා, අපේ යහළුවන්ට නම් මාව අමතක වේලා නැතුව ඇති කියලා,
කොහොම වුනත් මම මේ පැත්තේ වැඩිය පෙන්න හිටියේ නැති වුනත් විටින් විට ඇවිත් එඹිකම් කරලා යන්න මම නම් කවදාත් අමතක කරන්නේ නෑ.
අපේ යහළුවන්ට මතක ඇති නේ, මේ ත්රේඩ් එක (...