පස්සෙ ගමු
සමාගමේ කළමනාකරු තම කාර්යාලයේ රැඳී සිටියේ එදිනම විදේශයකට යැවිය යුතු වූ වැදගත් ලිපියක් සකසමිනි. ඔහුගේ ලේකම්වරිය ද ඒ අසලම රැඳී සිටිමින් එම ලිපියට අමුණා යැවිය යුතු ලේඛනයක් යතුරු ලියනය කරමින් සිටියාය.
දුරකථනය හදිසියේ නාද වන්නට වූයෙන් නැගිට ඒ වෙත ගොස්, එයට පිළිතුරු දුන් ලේකම්වරිය...