පැත්තේ උන් අවුල් බං,පොඩි උපදෙසක් දියවූ
අලුතින් ගෙයක් හදන ගමන් ඉන්නේ දැන් ඉන්න ගෙවල් වල ඉඳලා ටිකක් දුරින්, වැඩේ තියෙන්නේ මචං පැත්තේ උන් හෙනම අවුල් සෙට් එකක්.
ගිය සතියේ පැටවු 7,8 ඉඳපු බැල්ලියෙක් ළිඳට වැටිලා.මම සාමාන්‍යයෙන් ඉඩමට යන්නේ සති අන්තයේ සුද්ද කරලා එන්න එතකොට තමයි දැක්කේ සතාව ඇදගෙන ආපු...