kohli kuttuwa wenama level ekaka inne.Kholige jeevitha kathaavata samaana venna wage yanne![]()
pakkiliyo...pavu e asarana uncleඔව් නැතිවෙලා.
මහීෂ් තීක්ෂණ පොන්නයට තැන හදන්න උගෙ මැනේජර්ගෙයි කල්ලියෙයි කීමට ප්ලෑන් කරලම අසලංක පුප තඩියා වෙල්ලාට අන්තිම ඕවරේ දුන්නෙ දොඹ හැලෙන්න ඌට වදිනවා කියලා දැනගෙනමයි. නැත්තං ලස්සනට ශානකයා මැදින් දැම්ම ඕවරයක් වෙල්ලාට දීලා දසුන්ව අන්තිම එක දාන්න තියාගන්න තිබ්බා. සාමාන්යෙන් ස්පිනර් කෙනෙක් ලාස්ට් ඕවර් දාන්නෙත් හෙන කලාතුරකින් නෙහ්? කැරි කමටමයි ඒක කරේ.
වෙල්ලාගෙ තාත්තාට එක දිගට හයේ තුන වැදිලා
නෝ බෝලෙ ගිහින් ඊලගට දාපු එකටත් හයක් වැදුනමලු හාට් ඇටෑක් එක ඇවිල්ලා තියෙන්නෙ![]()
ow pora okata manasikawa watei ban aniwaපොර last over එකේ අවුලෙන් ඉදලා නම් නැති වෙලා තියෙන්නේ අරු ට එක පට්ටම අවුල් යයි හැබැයි මචං