ඔන්න යාලුවනේ මම තවත් Car එකක් ගැන thread එකක් දාන්න හිතුවා. මම අද කියන්න හදන්නේ Chevrolet Camaro කියන car එක ගැන. මේ car එක ලොව පුරා famous වෙන්න පටන් ගත්තේ Transformers movie එකේ තියන Bumble B robot car එක නිසා.
මේ තියෙන්නේ Camaro SS 2010 model එක. Camaro එක මුලින්ම නිශ්පාදනය කලේ 1967...