1. RashiRush

    Panadura to Kadawatha Highway Bus

    Kawda danne panadure idan kadawathata highway eke bus thiyena time eka? 7.00 am and 8.00 am athara. Saha winadi keeyen keeyatada bus panaduren pitath wenne?
  2. RashiRush

    Toyota Aqua 2013 to 2017 facelift

    මචන්ලා, කවුද දන්නේ Aqua 2013 එක 2016 වලට facelift කරන්න කියක් වගේ වියදමක් යනවද කියලා. මම දන්න විදියට, Front headlights change Front and rear buffer change Tail lights change
  3. RashiRush

    Formula 1, PEO TV එකේ බලන්නේ කොහොමද?

    Formula 1, PEO TV එකේ බලන්නේ කොහොමද? දන්න අය කියන්න පුලුවන්ද Formula 1 full race එක PEO TV එකේ,මොන channel එකේද පෙන්නන්නේ live?
  4. RashiRush

    Lauders 40% Scotch Whiskey

    මේ whiskey එක බ්ලා තියන අය කවුද ඉන්නේ? ඉක්මනට කියපල්ලා දන්න එවුන් මේක හොදයිද කියලා. හොද respect whiskey එකක්ද? පට්ට හදිසි....
  5. RashiRush

    ගල් වලක්

    මට දැනගන්න ව්‍රවමනා ගල් වලක් බද්දට දෙනකොට කොහොමද වෙන්නේ කියලා. කාලය අව්‍ර. 3 යි. කොහොමද agreement එක වෙන්නේ? ට්‍රක්ටර් ගානටද ගෙවන්නේ ලැත්නම් percentage එකක්ද? සියල්‍ර විස්තර මට දැනගන්න ව්‍රවමනායි.
  6. RashiRush

    Toyota Carina AT211 Headlamp

    New technology eken manufacture karana Carina AT211 headlamps ganna thiyanawada? LED type ekata ena ewa..
  7. RashiRush

    NORDFX Help

    කට්ටියටම සුබ සෑන්දෑවක් මම NORD FX එකේ තමයි trading කරන්නේ දෑන් මාසෙක වගේ ඉදන්. මම පලවෙනි සෑරේට තමයි Neteller එකට cash withdraw කරන්නේ මොකද මම cash deposit කලෙත් neteller එකෙන් නිසා. $100.00 ට අඩු ගානක් තමයි මම withdraw කරන්න request කලේ ඒත් NORD FX එකෙන් ඒ request එක reject කරලා මට reason එක...
  8. RashiRush

    Best cupcakes maker

    i want to know who are the best cupcakes makers around colombo kiribathgoda gampaha area.
  9. RashiRush

    Annoying adds on Android device

    මගේ Android Phone එකේ screen එක වහෙන්නම සමහර වෙලාවට adds or video ads එනවා. මේවා එන්නේ internet browsing කරද්දි විතරක් නෙමෙයි. හෑමවෙලාවෙම. මල කරදරයක් බන්. මේව disable කරගන්න විදියක් දන්නවද?
  10. RashiRush

    Driving after drinking

    දෑන් මචන් අපි night parties වලට ගිහින් බිවුවට පස්සේ car එක drive කරන්න බෑහෑනේ පොලිස් මාමලා අල්ලලා දඩ ගහනවනේ? ඉතින් ලන්කාවේ service එකක් නෑද්ද ඔය වෑඩේ අපිට කරලා දෙන? ඒ කිවුවේ මගේ car එක ගෙදරට ගෙනල්ලා දෙනවා ඒකට පොඩි ගානක් charge කරනවා. එහෙම තියනවා නම් මට contact numbers දෙනවද? කීයක් charge කරනවද...
  11. RashiRush

    Girl Friend Surprise Birthday present

    Need a some ideas from all of you I'm arranging a small birthday party for my "girl" friend (She's not my girlfriend but she is more than a friend. it's complicated guys) this is not a party but we are going out somewhere in Colombo suburbs and she also knows about that. what we want to do is...
  12. RashiRush

    Sithum Sudhara

    does anybody know how to contact sithum sudhara? I need to contact him as soon as possible.
  13. RashiRush

    Project Management Course

    ලන්කාවෙ Project Management Diploma කරන්න තියන institutes මොනවද? වියදම කීයක් විතර යනවද? මාස කීයක් යනවද? මොනවද ඕන educational සුදුසුකම්? Working experience එකෙන් විතරක් කරන්න පුලුවන්ද? Big help guys:(
  14. RashiRush

    Chainsaw for Hire

    කවුද දන්නේ ගම්පහ හෝ ඒ අවට chainsaw එකක් දවසේ කුලියට rent එකට දෙන තෑනක් ගෑන සහ rent එක දවසට කීයක් විතර වෙයිද කියලා? Very urgent
  15. RashiRush

    CIMA Notes Help

    Need a huge help from the people who have done cima. I have already done cima foundation level. but hat was 3 years back.I want to start over now with operational level and plan to do the exams next time. Is there anybody who can help me with this please? I want all the study notes and past...
  16. RashiRush

    How to get the International Driving License

    I already have license. මට International Driving License එකක් ගන්න ඔන. මොකද්ද procedure එක? කීයක් විතර යනවද? දවසින් කරගන්න පුලුවන්ද? I'm planning to drive in Europe countries.
  17. RashiRush

    Vehicle Number Plate

    My car's number plates are faded and looks ugly. 1.) How much would it be to get new plates from DMT (Department of Motor Traffic) 2.) Do I have to provide them with the plates I'm using currently 3.) If so what would I use meanwhile until I get my new plates 4.) How many days they would...
  18. RashiRush

    A place to go for lunch in Colombo

    මගෙ Birthday එකට කෙල්ල එක්ක lunch යන්න තෑනක් කියපල්ලා Colombo වලින්. Budget අවුලක් නෑහෑ. ඒවුනාට romantic/ full happening place වෙන්න ඕන. Very Urgent:yes::yes:
  19. RashiRush

    How to watch T20 World Cup Online

    Ape TV eke kedila me dawas wala. Kohomada mama ada match eka online balanne? mata ikmanatama kiyanawada kastiya?:(
  20. RashiRush

    Help Wilson Gunarathne චරිත 8ක්

    April 30th විල්සන් ගුනරත්නගේ චරිත 8ක් තියනවා Colombo වලදී. කවුද දන්නේ තියන තෑන. Ticketsවල ගාන කීයද? කොහෙන්ද tickets ගන්න පුලුවන්?:D

    No contents