ලාබම හොදම ජංගම දුරකථන සිම්පත මොකක්ද? ඔයාලගේ අදහස් දෙන්න.
Mobitel?
Dialog?
Etisalat?
Hutch?
Airtel?
Other?
ඒ ඇයි කියලත් පුලුවන් නම් කියන්න.
ලාබම හොදම ජංගම දුරකථන සිම්පත මොකක්ද?
sim nam onatharam nikan denava ban sim eke gaana hithanna epa, uba use karanne monavage ekakatada kiyana eka sanya thathvaya saha gaasthu anuva thamayi thoraganna oan
Poll ekak dapan vot krana ethakota dabagana puluwan