වේගය සහ මරණය
මේ දිනවලදි කාලගුණ වතාවරණය අනුව රිය අනතුරු අපිට බොහෝ සේ අහන්න දකින්න ලැබෙනවා.. කාලගුණය හේතුවෙන් කිව්වත් රිය අනතුරු බහුලවම සිදු වෙන්නේ අපේම නොසැලකිලිමත්කම හින්දායි..
මාර්ග නිතී රීතී අනුගමණය නොකිරිම, රථ වාහන නිසි ලේස නඩත්තු නොකිරිම, නිදී මතෙන් ධාවනය කිරිම, බීමත්ව රිය පැදවිම...