සැබෑ_වු_97_සිහිනය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සැබෑ_වු_97_සිහිනය

    සැබෑ වු 97 සිහිනය

    එළකිරි අඩවියේදී ඊයේ දිනයේ දී.. මං ඉදිරිපත් කල ත්‍රේඩ් එක මතක ඇති අපේ සහෝදර සහෝදරියන්ට..
    ( මතක නැත්නම් මේ ත්‍රේඩ් එක බලන්න..
    "නොකියා 97 ඉන්න නම් එපා" )

    ඒ ත්‍රේඩ් එකේදි මගේ බලාපොරොත්තුව ඉටු කර ගන්න ඕනැවට..
    එළකිරි සහෝදරයන්ගෙන්, මං උපදෙස් බලාපොරොත්තු වුනා..
    ඒ ත්‍රේඩ් එකට අදහසක් දෙන්න ඉදිරිපත් වුන සහෝදරයන්ට..
    මගේ ස්තුතිය මුලින් ම පිරිනමන්න කැමති.

    පැය 24 ක් යන්නත් කලින් මට පුලුවන් වුනා මගේ සිහිනය සැබෑ කර ගන්න..
    මේ ඇවිත් මගේ ජිවිතයේ දි තිබ්බ එක්තරා කඩඉමක්...

    මගේ ජිවිතයට එකතු කර ගත් සිහිනය ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා..

    11092010961.jpg


    11092010962.jpg


    11092010964.jpg


    11092010968.jpg


    11092010969.jpg


    11092010971.jpg



    මේ සිහිනය ඔයාලගේ හිතේ තිබ්බා නම්.. ඒ දේ නැති කර ගන්න එපා උත්සහ කරන්න.. තමාටත් මට මෙන් සිහිනය යම් දවසක ඉටු කර ගන්න පුලුවන් වෙයි.

    මගේ සිහිනය ගැන තමන් දරණ මතය කියලා යන්න අමතක කරන්න එපා..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    good machan. congratzz. mamath oya wage thamai matath deyak hithunoth hondin hari narakin hari karagannawa. :P