Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ දාල තිබ්බ ලින්ක් එකෙන් බෑවෙ. KAT..
    මගේ vga, ram අවුලක් නෑ බන්.
    vga - gt640
    ram - 8gb

    මට හිතෙන විදියට ක්‍රැක් එකේ අවුලක් ඇත්තෙ.. උබේ ගේම් වර්ෂන් එක මොකද්ද?
    නෑ නෑ බං.. උඹ මං දීපු එක බැවා නම් කිසිම කේස් එකක් වෙන්න විදියක් නෑ..:no:

    මම ගහන්නෙ නම් මචං මෙන්න මේ වර්ශන් එක..
    Euro Truck Simulator 2 [v 1.21.1s + 28 DLC]
    මේ දෙකම බාලා ප්ලේ කරල තියෙනවා..
    මගේ දෙකම වැඩ..

    https://kat.cr/euro-truck-simulator-2-v-1-21-1s-28-dlc-2013-r-g-mechanics-t11347477.html

    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    https://kat.cr/euro-truck-simulator-2-v-1-21-1s-28-dlc-2013-steam-rip-r-g-origins-t11455411.html

    උබ දාල තිබ්බ ඔන්න ඔය ලින්ක් එකෙන් බෑවෙ.. 2.61GB එකක්. ගේම් එක ලෝඩ් වෙලා steam මගුලක් ඇවිත් ක්‍රෑෂ් වෙනවනෙ.:oo:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ubala okkoma baratama me gema gahanwa wage.
    3.gif
    3.gif
    3.gif
    3.gif

    kawuruwath Black Ops III ehema gehuwe nedda?:nerd:

    Direct link thiyenawa.Direct Download Thread eke.Page 41-42 wage,

    Last edited:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    වැඩේ හරි.. අර උබ කලින් දාල තියෙන ටොරන්ට් එක අවුල්, ඒකෙ steam රිප් එකක් තියෙන්නෙ.... ඒක බාන්න එපා, අපරාදෙ 2.5GB. :no:
     
    L-Smoker

    Member
    මේ game එකෙ steam version එක කියන්නෙ මොකක්ද බන්..??
    ඒ කියන්නේ ම්චන් ස්ටීම් ඇෆ් එක හරහා විකුණන ගේම් එක
    ඒක සල්ලි වලට ගත්තොත් යාළුවෝ එක්ක ගහන්න
    එක එක ඇචීව්මන්ට් අන්ලොක් කරන්න පුලුවන්

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Highway eke Hi-speed dada kanna nathuwa yanne kohomada ?
    අනේ මන්දා.. මම නම් දඬ කනවා ඕන තරම්..:lol:
    Trainer ඇති.. හොයල බලපං..:)

    https://kat.cr/euro-truck-simulator-2-v-1-21-1s-28-dlc-2013-steam-rip-r-g-origins-t11455411.html

    උබ දාල තිබ්බ ඔන්න ඔය ලින්ක් එකෙන් බෑවෙ.. 2.61GB එකක්. ගේම් එක ලෝඩ් වෙලා steam මගුලක් ඇවිත් ක්‍රෑෂ් වෙනවනෙ.:oo:
    මං ඕකට කලින් වර්ශන් එක ප්ලේ කරන්නෙ.. මහලොකු අප්ඩේට් එකක් කරපු නැති නිසා බෑවෙ නැහැ.. මං උඹට කියලනේ ලින්ක් එක දැම්මෙ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1700685&page=42

    Psych ta rep deepan machan.:):)
    mata gahanna puluwan kama thibbanam math download karagannawa.

    යකෝ මූට ඉන්ටර්නෙට් ෆ්‍රී වෙන්න ඇති නේහ්.. මෙච්චර පත එව්වා අප්ලෝඩ් කරන්නෙ..:shocked: