සිරසෙ ලනුව මහින්ද කයි වගේ
සිරසෙ ලනුව මහින්ද කයි වගේ
සිරසෙ ටාගට් එක දැන් 2019-2020 මහා මැතිවරණය හා ජනාධිපතිවරනය.එතෙක් මහින්ද අගමැති කරන්න හෝ මහින්ද සහය දෙන වෙනත් සිරිපාල වැන්නෙක් අගමැතිකරවන්න සිරසෙ කල්පනාව.
එහි යටි අරමුන,මේ ඉස්සරහට එන අවුරුදු 1 1/2 හරිම අමාරු කාලයක්,සයිටම් කේස් එක,ඩොලර්...