Who is going to Win Today?
පහු ගිය කාලෙ ජනාධිපතිවරණ, මහමැතිවරණ prediction කළා මතක ඇති. මේ තියෙන්නෙ ඒව.
2024 Parliament Election
2024 Presidential Election
මේ පාර පළාත් පාලන මැතිවරණයෙ වෙන්න පුළුවන් දේ බලමු.
මේ පාර මට හිතෙන විදිහට සහ පහු ගිය කාලයේ වෙනස් වීම්, දේශපාලනික තත්ත්ව සහ දැනට ඇති...