Wagon R තියන අය එන්න

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මචංල wagon R එකක average maintenance cost එක කීයද අවුරුද්දකට? හරියටම ඕන නෑ ඔයාලගෙ experience එක අනුව average ගාණක් කියන්න පුළුවන්ද?
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    මොන වාහනේ ගත්තත් (electric නෙවෙයි)

    ටයර් සෙට් එක දාන්න ඕන 30,000km - 35,000km (අවුරුදු 4-5)
    බැටරිය අවුරුදු 3කින් වගේ
    මාස 6කට සැරයක් වත් ෆුල් සර්විස් එකක් (දාන ඔයිල් එක අනුව)
    5000km වලින් wheel alignment
    Break pads පාවිච්චිය අනුව
    Engine tuneup
    Gear oil change
    Radiator coolant change

    ඔය වගේ ඒව තමයි කරන්න සෙට් වෙන්නෙ
     
    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    Man daily 45km යනවා. හැම 8000km service කරනවා. Service 1ට 20ක් යනවා . ටයර් නම් 40000-50000km වගේ. ටයර් 17000ක් වගේ. බැට්රි නම් 1 1/2 to 2 years වගේ. Gear oil 50000km. Wheel alignment නම් අවුරුද්දකට පාරක් වගේ. 22kmpl වගේ overall යනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Man daily 45km යනවා. හැම 8000km service කරනවා. Service 1ට 20ක් යනවා . ටයර් නම් 40000-50000km වගේ. ටයර් 17000ක් වගේ. බැට්රි නම් 1 1/2 to 2 years වගේ. Gear oil 50000km. Wheel alignment නම් අවුරුද්දකට පාරක් වගේ. 22kmpl වගේ overall යනවා
    mewa dakiddi uber padina eka wasi wage neda macn
     
    • Like
    Reactions: emoboy

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730
    113
    gatte 2019. last year dunne. denakota 84000 duwala tibune. tyre 2 set eka 1 parak maru kala battery eka 1 parai. 8500 wage service eka kale. cvt 500000 maru kala. break pad 2 maru kala break oil cooland 50000 cvt maru karana welawe fluch karala aluth ewa damma. city limit eke 19kmpl wage kale mage Stingary T eka nisa. 56kata dunne.
     
    • Like
    Reactions: eksudda and emoboy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    මචංල wagon R එකක average maintenance cost එක කීයද අවුරුද්දකට? හරියටම ඕන නෑ ඔයාලගෙ experience එක අනුව average ගාණක් කියන්න පුළුවන්ද?
    මොන වාහනේ ගත්තත් (electric නෙවෙයි)

    ටයර් සෙට් එක දාන්න ඕන 30,000km - 35,000km (අවුරුදු 4-5)
    බැටරිය අවුරුදු 3කින් වගේ
    මාස 6කට සැරයක් වත් ෆුල් සර්විස් එකක් (දාන ඔයිල් එක අනුව)
    5000km වලින් wheel alignment
    Break pads පාවිච්චිය අනුව
    Engine tuneup
    Gear oil change
    Radiator coolant change

    ඔය වගේ ඒව තමයි කරන්න සෙට් වෙන්නෙ
    ඉස්සරනම් wagon R වල තිබ්බ ලොකුම ප්‍රශ්නෙ insurance එක සාපෙක්ශව ගනන්.

    maintenance නම් ඉතින් අනිත් ඒවා වගේ තමා.

    අලුත් එකක්නම් කමක් නෑ, පරන එකක්නම් ඉතින් බැට්‍රි එහෙම ගන්න දෙයක් නැතුව ඇති. ලංකාවෙ පැදපු වැගන්R නම් පට්ට ගහලා ඇත්තෙ. ගොඩක් උන් taxi දුවනවා ඕකෙන්.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඉස්සරනම් wagon R වල තිබ්බ ලොකුම ප්‍රශ්නෙ insurance එක සාපෙක්ශව ගනන්.

    maintenance නම් ඉතින් අනිත් ඒවා වගේ තමා.

    අලුත් එකක්නම් කමක් නෑ, පරන එකක්නම් ඉතින් බැට්‍රි එහෙම ගන්න දෙයක් නැතුව ඇති. ලංකාවෙ පැදපු වැගන්R නම් පට්ට ගහලා ඇත්තෙ. ගොඩක් උන් taxi දුවනවා ඕකෙන්.
    True. 2019 - 20 අලුත් model එකේ fz එකට interest එකක් තියනව. බලපු ඔක්කොම වගේ ටිකක් mileage එකක් වැඩියෙන් දුවපුව තියෙන්නෙ. ඒ කියන්නෙ ඉතින් hire හරි tourism හරි කරපුව තමා. Home used එකක් හොයාගන්න අමාරුයි ටිකක්
     
    • Like
    Reactions: netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    True. 2019 - 20 අලුත් model එකේ fz එකට interest එකක් තියනව. බලපු ඔක්කොම වගේ ටිකක් mileage එකක් වැඩියෙන් දුවපුව තියෙන්නෙ. ඒ කියන්නෙ ඉතින් hire හරි tourism හරි කරපුව තමා. Home used එකක් හොයාගන්න අමාරුයි ටිකක්
    මමනම් කියන්නෙ වැගන් R මගුල් වලට යන්නෙ නැතුව vitz එකක් බලපන් කියලා. ප්‍රශ්න අඩුයි. අනික සාපේක්ශව හොඳ වාහනේ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මමනම් කියන්නෙ වැගන් R මගුල් වලට යන්නෙ නැතුව vitz එකක් බලපන් කියලා. ප්‍රශ්න අඩුයි. අනික සාපේක්ශව හොඳ වාහනේ.
    ඇත්තටම vitz නං හොදයි තමා බන්. ඒත් 2018 වගේ ඒවයි price බලපන්කො. 80 පන්නල හැම තැනම. ඇත්තටම ඒක නං over priced මචං. වාහනේ තරමට price එක නං worth නෑනෙ. Wagon R same year එකක් එක්ක බලද්දි 20 laks වගේ වැඩිනෙ.
    එහෙම බලද්දි ඒ 20 ඉතුරු කරගෙන FD එකක් දාගෙන wagon r එකක් අරන් ඒකෙ repair වලට අර ඉතිරි කරගත්‍ත 20න් අවුරුදු 5ක් විතර වියදම් කරත් තව සල්ලි ඉතු වෙයිනෙ. 80ක් දීල vitz ගත්තත් කොහොමත් repairs එනවනෙ
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404

    80 pannala price kuwata kawrut gan na mchan. Import ban eka tyedi gatta. Dan ganwa kyane loka mi harakek tami
     
    • Like
    Reactions: netnet

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ඇත්තටම vitz නං හොදයි තමා බන්. ඒත් 2018 වගේ ඒවයි price බලපන්කො. 80 පන්නල හැම තැනම. ඇත්තටම ඒක නං over priced මචං. වාහනේ තරමට price එක නං worth නෑනෙ. Wagon R same year එකක් එක්ක බලද්දි 20 laks වගේ වැඩිනෙ.
    එහෙම බලද්දි ඒ 20 ඉතුරු කරගෙන FD එකක් දාගෙන wagon r එකක් අරන් ඒකෙ repair වලට අර ඉතිරි කරගත්‍ත 20න් අවුරුදු 5ක් විතර වියදම් කරත් තව සල්ලි ඉතු වෙයිනෙ. 80ක් දීල vitz ගත්තත් කොහොමත් repairs එනවනෙ
    vitz eka comfortable ban , wagon r ekata wadaa speed yanna puluwan stable eke .
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    vitz eka comfortable ban , wagon r ekata wadaa speed yanna puluwan stable eke .
    ඔව් හරි.. මම ඔය දෙකම experience කරල තියනව. Vitz වල comfortability එක ටිකක් හොදයි තමා. හැබැයි ඉතින් අලුත් wagon r එකෙත් පරණ model එකට වඩා ඉඩ එහෙම තියනව comfort එකත් improved. පොඩි උනාට wagon r එකේ lipton seatuth ගිහින් තියනව 4ක් දාල. ඉතින් දෙකේ ලොකූ gap එකක් නෑ කියල හිතෙනව. කොහොම උනත් price gap එකයි අවුල

    80 pannala price kuwata kawrut gan na mchan. Import ban eka tyedi gatta. Dan ganwa kyane loka mi harakek tami
    Car sale කරන අය බස්සන්නෙම නෑනෙ බන් ගණන්. අනික දැන් එන අලූත් එක vitz නෙමේ නේද yaris කියලනෙ එන්නෙ අලුත් එක. ඒක දැන් කෝටිය පැනල price දාල තියෙන්නෙ. ඒක හින්ද පරණ ඒව 80 තියන් ඉන්නව. තව කල් යයි බහින්න.
    ------ Post added on Mar 15, 2025 at 11:15 AM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    ඔව් හරි.. මම ඔය දෙකම experience කරල තියනව. Vitz වල comfortability එක ටිකක් හොදයි තමා. හැබැයි ඉතින් අලුත් wagon r එකෙත් පරණ model එකට වඩා ඉඩ එහෙම තියනව comfort එකත් improved. පොඩි උනාට wagon r එකේ lipton seatuth ගිහින් තියනව 4ක් දාල. ඉතින් දෙකේ ලොකූ gap එකක් නෑ කියල හිතෙනව. කොහොම උනත් price gap එකයි අවුල

    Car sale කරන අය බස්සන්නෙම නෑනෙ බන් ගණන්. අනික දැන් එන අලූත් එක vitz නෙමේ නේද yaris කියලනෙ එන්නෙ අලුත් එක. ඒක දැන් කෝටිය පැනල price දාල තියෙන්නෙ. ඒක හින්ද පරණ ඒව 80 තියන් ඉන්නව. තව කල් යයි බහින්න.
    ------ Post added on Mar 15, 2025 at 11:15 AM
    Un price allan htyata kawrut gan na mchan. Ad eka aye aye danwa. Yaris eka kotyk wen na . Tawa masa 6 wtra 75 n ganna pluwan wei 2023 yaris
    Screenshot_20250314_200600_Lite.jpg
    ඔයා ඕම හිතන් ඉන්නව ව්ගේ තමා. ගොඩක් අය දන් නෑ මෙච්චර අඩුවට ගේන්න පුලුවන් කියාල . ඒකෙ වාසිය ගන්නව සේල් උන්. ඔය ගනන් මිනිස්සු දැන ගනී ඉස්සරහට . මෙහෙ තියන vits 2018 ඒවා ලොවෙත් 50 ගනන් වලට බහින්ව මාස 6න්
     
    • Like
    Reactions: eksudda and emoboy