Fiverr එකේ එක එක වර් ගෙ ගිග් 10 ක් වගේ දැම්ම බන් එකක් වත් වැඩ කරේ නෑ . ක්ලික් එන්නෙම නෑ . කාට හරි පුළුවන් ද Smart Idea එකක් දෙන්න ගිග් එකක් වත් ගොඩ දාගන්න.
oookath baluwa ban. e unata wedak une na
eka acc ekakin 7k damma. masayak wage balan hitiya. eeta passe ara acc eka delete karala wena aac 1k hadala eken gig 3k damma sathiyak wage aeti dan e acc ekata. eth asawata eka msg 1k awe na. spam wesa pakkunge msges nam ho gala enawa..7i neh pulwan


eka acc ekakin 7k damma. masayak wage balan hitiya. eeta passe ara acc eka delete karala wena aac 1k hadala eken gig 3k damma sathiyak wage aeti dan e acc ekata. eth asawata eka msg 1k awe na. spam wesa pakkunge msges nam ho gala enawa..කොහොමද යකෝ ගිග් 10ක් දැම්මේ ?

ow ban web design & digital marketing catagary ekaකැටගරි එකේ ගොඩක් ගිග්ස් තියනවාද? Competition වැඩිද?
ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් මචං. ඕකේම competition අඩු sub category එකකට ගියා නම් හරියාවිow ban web design & digital marketing catagary eka
ඒ කට මොකද කරන්නෙ මචන්...උදාහරනයකට ෆේස් බුක් ඇඩ්වර් ටයිසින් නම් ඔක්කොම උන් දාල තියෙන්නෙ Digital Marketing - Social Media - Paid Media. උබ කියන්නෙ මෙකෙම නොදා වෙන කැටගරි එකක දාන්න කියල ද ?ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් මචං. ඕකේම competition අඩු sub category එකකට ගියා නම් හරියාවි
ඔව් සේරම කලා බන්. ගිග් ටය්ටිල් එකෙන් සර්ච් කරාමත් ෆර්ස්ට් පේජ් එකේ පෙන්වනව ඒඋනාට එක මැසේජ් එකක් නෑ...hariyata market karala dapan
seo ehemath use karala
oya serama net eken igena ganna puluwan
try utube and google
මං කියන්නේ උදාහරණයක් විදියට Web Desigining ගත්තොත් WordPress, Laravel, Joomla ඔහොම සෑහෙන sub category වලට කඩන්න පුළුවන් නේ. එහෙම competition අඩු sub category එකක් හොයාගෙන ඒවට gig දාන්නඒ කට මොකද කරන්නෙ මචන්...උදාහරනයකට ෆේස් බුක් ඇඩ්වර් ටයිසින් නම් ඔක්කොම උන් දාල තියෙන්නෙ Digital Marketing - Social Media - Paid Media. උබ කියන්නෙ මෙකෙම නොදා වෙන කැටගරි එකක දාන්න කියල ද ?
ඒ කට මොකද කරන්නෙ මචන්...උදාහරනයකට ෆේස් බුක් ඇඩ්වර් ටයිසින් නම් ඔක්කොම උන් දාල තියෙන්නෙ Digital Marketing - Social Media - Paid Media. උබ කියන්නෙ මෙකෙම නොදා වෙන කැටගරි එකක දාන්න කියල ද ?
Gig title එකෙන් කවුරුවත් search කරන්නෑ.ඔව් සේරම කලා බන්. ගිග් ටය්ටිල් එකෙන් සර්ච් කරාමත් ෆර්ස්ට් පේජ් එකේ පෙන්වනව ඒඋනාට එක මැසේජ් එකක් නෑ...![]()
Thanks ban Comment එකට. ගිග් එක රෑන්ක් වෙලා නැතුව ඔර්ඩර් එකක් දාල වැඩක් නැ නේ ද මචන් ?Match karala ena eawata msg karada machan?
Kaata hari kiyala first order eka dammagena balanna.
හරි බන් අයිඩියා එකක් ආවමං කියන්නේ උදාහරණයක් විදියට Web Desigining ගත්තොත් WordPress, Laravel, Joomla ඔහොම සෑහෙන sub category වලට කඩන්න පුළුවන් නේ. එහෙම competition අඩු sub category එකක් හොයාගෙන ඒවට gig දාන්න
Thanks මචං මන් මේක ආයෙම කියවන්නම්..Gig title එකෙන් කවුරුවත් search කරන්නෑ.
https://elakiri.com/threads/fiverr-03-වෙනි-කොටස-gig-එක-උඩට-ගමු.2087664/
Gig ranks wage dewal nam danne na, oder ekak dagattama awa ithin hemin hemin.Thanks ban Comment එකට. ගිග් එක රෑන්ක් වෙලා නැතුව ඔර්ඩර් එකක් දාල වැඩක් නැ නේ ද මචන් ?
හරි බන් අයිඩියා එකක් ආව
------ Post added on Apr 8, 2023 at 4:54 PM
Thanks මචං මන් මේක ආයෙම කියවන්නම්..
------ Post added on Apr 8, 2023 at 4:57 PM
Order 1k dapuwama hari yanawa ban eth mulinm ape gig ekata clicks tikak enna ona danna widihata...Gig ranks wage dewal nam danne na, oder ekak dagattama awa ithin hemin hemin.