1. N

    ගෙදර ඉඳන් MMA පුරුදු වෙමු

    පට්ට බන්. TFS 😍 අවුරුදු 7 ක් එක දිගට ට්‍රේන් කරනව කියන්නෙ උබ ෆයිට්ස් වලට යන්න පුලුවන් ඇතිනේ බන්...😍 ------ Post added on 1682272470
  2. N

    Digital Marketing

    මච්න්ල ඩිජිටල් මාර්කටින් කරන අය කව්ද ඉන්නෙ ? මට ඩිජිටල් මාකටින් ඔඩ්ට් එකක් කරන්න ඕන. උබල කලින් කරල තියෙනව ද ? මම SEO ඔඩ්ට් කරල තියෙනව. ඒ උනාට ඩිජිටල්මාර්කටින් එව්ව කරල නෑ. පොඩි අදහසක් දෙනව ද කරන විදිහ ගැන....
  3. N

    ආයොජනයක් විදිහට වගා කිරිම

    වල්ල පට්ට සීන් එක තියෙනව පින්තාරා . ධර්ම සේන ඒ සීන් එකෙ ඉන්නෙ
  4. N

    උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

    අඩෝ උබ වගේ බිම ඉදගෙන චූ දාන්නෙ නෑ බන් අපී....🙈🤣
  5. N

    උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

    මම හතර වසර ඉද්දි අපේ ඉස්කොලෙ කෙල්ලො චූ කරේ තහඩු වලින් වටකරපු තැනක. එක දවසක් මම එතනින් යද්දි එකපාරටම හුලගක් ආව . ඒ හුලගට අර තහඩු කීපයක් ගැල වෙලා වැටුන. අම්බෝ දැක්ක දෙයින් මම හොල්මන් වෙලාම ගියා. කකුල් දෙක හිරි වැටුනා වගේ උනා. ඒ කොටුව ඇතුලෙ ....තනකොල වැවිල බන්.........................හූ හූ......😂🤣🤣🤣🤣🤣🤣
  6. N

    Sri Lankan Cricket

    Thank You soo much ban. Really appreciate this
  7. N

    Sri Lankan Cricket

    මචංලා කව්රු හරි කියනව ද කඩුවෙල ඉදල බස් එකෙ එන කෙනෙක්ට Sri Lankan Cricket Board(Colombo 7) එකට යන්න ඕන විදිහ. ගන්න ඕන බස් එක එහෙම. Please මචන්ල ඉක්ක්මනට දාපල්ල.
  8. N

    ගෑනි බොරු කියනවා

    Ow yako u minihane. Ekiyata yaddi minihata kiyala yanna bari mokad ?
  9. N

    මේ කෙල්ලට ආදරෙයි

    Podi kellak utto
  10. N

    Fiverr account එකක් හදල Gig එකකුත් දැම්මා. ඒත් තවම orders එකක්වත් නැහැ. Help please.

    Ube ctagery eke wediyen sales karala tiyena new sellers la balapan. E aluth unge inages balala ewidihata ube gig ekath hadapan. Habayi aluth gig ekak hadalama dapan.
  11. N

    රිලා ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් දුන් අපේ කාලයේ යතිවරයානෝ!

    අල්ල ඔයිට වඩා ගොං කතා කියල තියෙනව අර ආගම වෙනුවෙන් මැරුනම හතක් වට කරගෙන ඉපදෙන එක වගේ...😂. සෝ ටේක් ඉට් ඊසි පුතා...😏
  12. N

    GF හෙට ගෙදර එනවා කිව්වා

    කොට සායක් ඇදගෙන හිටපන්...😂
  13. N

    Looking for a House for rent in Nuwara eliya - 5 months

    Eka maru idea eka. Mage yaluwek innawa ahala balala kiyanam.
  14. N

    Looking for a House for rent in Nuwara eliya - 5 months

    Bump.Vacation 1k spend karannada ban yanne ?
  15. N

    පොඩි කැ***

    අයිස් හෝ ගන්ජා ටිකක් හොයා ගනින් . රුපියල් 5000 ක් මාරු කරල පර්ස් එකට දාලා අර ගංජා හෝ අදාල දේත් පර්ස් එකේ සූක්ශමව හංගපන් . ඖන් ගෙදර එන වෙලාව බලල පාරෙ දාල තියපන් පර්ස් එක. ඔවුන් ඇහිදගෙන ගියාට පස්සෙ පොලිසියට දීපන් ටිප් එක නිර්නාමිකව...😏
  16. N

    God's lunch!

    තනිකම කියන්නෙ ව්දවගන්න බැරි ලේසි නැති දෙයක්. එහෙව් එකේ උබ මෙකෙ උන්ට බැන බැන හරි ජීවත් වෙන එක ඇත්තටම අගේ කරන්න ඕන.
  17. N

    උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ

    දැං ඉතින් සද්ද නැතුව හිටපන්. ඔහොම හදිස්සි වෙලා ඕව ටෝක් කරන්න බෑ. එක පාර 5ක් වගේ ටෝක් කරපන් එතකොට ඔය එකක් නිසා ඇතිවෙන මේනියාව ඇති වෙන්නෙ නෑ. දැං ඕකි පස්සෙ යන්න එපා . ගනන් උස්සල සතියක් හිටපම්. ඒ අතර ඒකිගෙ ප්‍රොෆයිල් එක බලල ඒකි කැමති ඒව හොයගෙන ශෙයා කරපන්. ඉදල හිටල ඒකි ශෙයා කරන ඒවට ලයික් එකක් දාපන්...
  18. N

    Lassana Kellek

    මන් නම් දැක්කෙ උබෙන්...හැබැයි කෙල්ලො ගැන කතාවට එකගයි...

    No contents