LinkedIn Profile Hacked

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මචංල මගේ LinkedIn Profile එක Hack කරල. මම Site එකෙනුයි App එකෙනුයි දෙකෙන්ම ලොග් වෙලා හිටිය. දැං පාස්වඩ් රිකවර් කරන්න ගිහමාම ඒක කනෙක්ට් කරල තිබ්බ රීමේල් එක හෝ නමබර් එකින් ප්‍රොෆයිල් එක නෑ කියල පෙන්වනව. හැබැයි මගේ ප්‍රොෆයිල් එක තියෙනව. මම LinkedIn එකේ Trust & Safety Team එකටත් මැසේජ් එකක් දැම්ම. ඒත් උං තාම මට get back කරේ නෑ. සප් එක්ක් දිය්ල්ලකෝ එකවුන්ට් එක ගන්න. බම්ප් එකක් දාල සප් එකක් දියන් මචන්...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචංල මගේ LinkedIn Profile එක Hack කරල. මම Site එකෙනුයි App එකෙනුයි දෙකෙන්ම ලොග් වෙලා හිටිය. දැං පාස්වඩ් රිකවර් කරන්න ගිහමාම ඒක කනෙක්ට් කරල තිබ්බ රීමේල් එක හෝ නමබර් එකින් ප්‍රොෆයිල් එක නෑ කියල පෙන්වනව. හැබැයි මගේ ප්‍රොෆයිල් එක තියෙනව. මම LinkedIn එකේ Trust & Safety Team එකටත් මැසේජ් එකක් දැම්ම. ඒත් උං තාම මට get back කරේ නෑ. සප් එක්ක් දිය්ල්ලකෝ එකවුන්ට් එක ගන්න. බම්ප් එකක් දාල සප් එකක් දියන් මචන්...
    ithin moko ban oka wadak nahane. uba job ekakata apply karanna balanda haduwe
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,605
    17,499
    113
    Adoo Awrudu gaanaka contacts...gatta feedbacks ....

    Ema karanne komada..ado fb ekatath ehema karanna puluwanda and hw abt gmail ?
    ------ Post added on Apr 10, 2023 at 8:01 PM
    oka wenne native browser tiyena app wala
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    Adoo Awrudu gaanaka contacts...gatta feedbacks ....

    Ema karanne komada..ado fb ekatath ehema karanna puluwanda and hw abt gmail ?
    ------ Post added on Apr 10, 2023 at 8:01 PM
    ඕන එකක් පුළුවන්. පුලුවන් තරම් HTTPS හරහා යන දේවාලෙකට යන්න තියෙන්නේ.

    2 step dan wadak na
    ube session hijack karanna athi
    හොද VPN එකක් දාගෙන පාවිචිචි කරා නම් බේරෙන්න තිබ්බා :baffled:
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ඕන එකක් පුළුවන්. පුලුවන් තරම් HTTPS හරහා යන දේවාලෙකට යන්න තියෙන්නේ.

    හොද VPN එකක් දාගෙන පාවිචිචි කරා නම් බේරෙන්න තිබ්බා :baffled:
    ඉතින් බන් ලින්කින්ඩ් සයිට් එක https නෙ.. එල Thank You මං බ්ලන්නම් VPN එකක්