මා ගාව තියෙන්නෙ Asus lap.. එකක්. ඒකෙ license windows 7 එක තියෙන්නෙ Hidden partition එකක.මට දැන් windows 8 දාගන්න ඕනෙ.මගෙ HDD එක 1 Tera. C partition එක Gb 446 යි.දැනට Gb 300 ඉතුරුව තියෙනවා.C partition එකේ කොටසක් වෙන් කරගෙන windows 8 දාගන්න බැරිද Dual boot විධියට.එහෙම දාන්න බැරිනම් C එක Formatකරල...