අලිබබා එකෙන් මම සවුන්ඩ් කාඩ් එකක් ගෙන්නුව FEDEX courrier එකෙන් $14. එයාල කස්ටම් ටැක්ස් රු.2100 ගානක් ඉල්ලනව.
මට දන්න කෙනෙක් කියනවද $14 භාණ්ඩයනට ටැක්ස් ගහනවද කියල. මම FEDEX courrier එකට කතා කෙරුවම එයාල කියනව
FEDEX වගේ ආයතන මගින් ගෙන්නුවම හැම පාර්සලයකටම ටැක්ස් ගහනවලු. අපරාදෙ මම ඩරාස් එකෙන් ඒක...