1. somalal

    සැම්සුන්ග් S5 උදව්වක්

    සැම්සුන්ග් S5 උදව්වක් මා ගාව තියෙන්නෙ සැම්සුන් S 5 Phone ඒකක්. දැන් ඒ්ක අවුරුදු 2 ක් විතර පරණයි.ඒ්ක ගත්තෙ බහරේන් වලින්. පසුව ඒකෙ මම කථා කරනකොට අාන්සර් කරන කෙනාට අැහෙන්නෙ නැහැ.පස්සෙ සිම් ඒක වෙන phone ඒකකට මාරු කලාම ඒ් අවුල නැහැ.හැබැයි ස්කයිප් කෝල් ගද්දි අවුලක් නැහැ.මම පහුගිය ජනවාරි අාපසු...
  2. somalal

    අලුත් අවුරුද්දට මගෙන් රෙප් තෑගි

    අලුත් අවුරුද්දට මගෙන් රෙප් තෑගි ඔන්න අද ඉඳල මගේ රෙප් පවර් 13 වෙලා.දැන් ඉඳල හැමෝටම 13 ගානෙ දෙනවා.ඒළකිරියෙ සැමදෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක්වේවා!!!
  3. somalal

    SLT FIBRE

    මම ලඟකදී SLT FIBRE වලට මාරු උනා.මට දැනගන්ග ඔ්න අකුණු ගහන වෙලාවට peo tv බැලුවට අවුලක් නැද්ද? ඒ් වගේම internet ගියාට අවුලකුත් නැද්ද? ADSL වලට වඩා දැන් මාර ස්පීඩ්.මේගැන දන්න අය අදහසක් දෙන්න.SLT අය කියනව කිසිම ප්‍රශ්ණයක් නැහැ කියල අකුණු වලින්.ඒ්ක අැත්තද.ඒ් වගේම පොඩි අවුලක් තියෙනව power cut උන...
  4. somalal

    රෙප් පවර් 12 යි

    එළකිරියට ඇවිල්ල අවුරඅදු10යි.දැන් රෙප්පවර් එක 12ක් වෙලා.අද ඉදල හැමදෙනාටම 12 ගානෙ දෙනවා.
  5. somalal

    Customs Duty

    Customs Duty ගැන දන්න අයගෙන් මේ උදව්ව ඕනි. මගේ සහෝදරයෙක් මැදපෙරදිග රටක ඉඳල 55"Smart TV එකක් එවනව. ඒකට ටැක්ස් කීයක් විතර ගහයිද?VAT එකත් වදිනවද? සේරම බදු කීයක් විතර යයිද?
  6. somalal

    බෙහෙත් පිළිබඳව ප්‍රශ්නයක්

    බෙහෙත් පිළිබඳව ප්‍රශ්නයක් බෙහෙත් ගැන හොඳට දන්න අය මේ දේ ගැන පැහැදිලි කරල දෙනව නම් ලොකු උදව්වක් *අධි රුධිර පීඩනයට ගන්න Losartan potassium සහ telmisartan අතර අැති වෙනස්කම් සහ අතුරු අාබාධ පිළිබඳව. *දියවැඩියාව ගන්නMetformin සහsitagliptin අතර අැති වෙනස්කම් සහ අතුරු අාබාධ පිළිබඳව.
  7. somalal

    Phone වැඩ්ඩන්ගෙන් උදව්වක්

    Phone වැඩ්ඩන්ගෙන් උදව්වක් අනේ! සහෝ මගේ samsung galaxy s5 phone එකේ device storage එකේ video file SD card එකට move කරද්දි අවුලක් වෙලා SD card එක currupt උනා.පසුව Sd එක mount කලා.නමුත් mount උනේ නැහැ.දැන් SD card එක unsupported කියල එනවා. SD card එක ලැප් එකට ගැහැව්වත් SD card එක...
  8. somalal

    ???/

    :shocked::shocked::shocked:
  9. somalal

    Rep power 11

    මගේ ෙරප් පවර් එක අද සිට 11ක් ෙවලා ෙරප් ෙපායින්ට්ස් 1000 යි.රෙප් දීපු ෙනාදීපු, බම්ප් කරපු හැෙමා්ටම ස්තූතියි!
  10. somalal

    Windows product key

    Windows product key eka balaganna puluwan software ekak nadda?
  11. somalal

    නව තාක්ෂණයෙන් ගෝව නෙළන යන්ත්‍රයක්

    නව තාක්ෂණයෙන් ගෝව නෙළන යන්ත්‍රයක් zkYdR1AxZnU
  12. somalal

    යන්ත්‍ර සූත්‍ර නව තාක්ෂණය

    යන්ත්‍ර සූත්‍ර නව තාක්ෂණය l3F6TLbNNq0
  13. somalal

    ස්වයංක්‍රීය ගෝවා අස්වැන්න නෙලන යන්ත්‍රය

    ස්වයංක්‍රීය ගෝවා අස්වැන්න නෙලන යන්ත්‍රය M0Eph4sx8BU
  14. somalal

    Amazing things from hangers

    i5Dr4f6Q0E8
  15. somalal

    බීන් හොලෝ රාජ්ය වෙරළ නිල් තල්මසුන්

    බීන් හොලෝ රාජ්ය වෙරළ නිල් තල්මසුන් yVhP3vTd4LU
  16. somalal

    Kitten scaring The attacking Goat

    7qZRuFnJ9As?t=77
  17. somalal

    Photoshop immages

    [/URL] [/IMG]
  18. somalal

    Kitten scaring The attacking Goat

    7qZRuFnJ9As
  19. somalal

    නිල් කොටු

    මට දැන් නිල් කොටු 06ක් වෙලා.මේ දක්වා රෙප් ලබා දුන් සියලුම සාමාජිකයින්ට මාගේ ස්තූතිය පිරිනමමි.
  20. somalal

    රෙප් පවර් 10 යි

    අද මගෙ රෙප් පවර් 10 වෙලා.දවසකට කී දෙනකෙුට රෙප් දෙන්න පුලුවන්ද?මේ ගැන පැහැදිලි කරල දෙන්න.:lol::lol:

    No contents