Windows 8.1

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Machanla Maga Lap eka Full Format Karala Windows8.1 Danna hita gena inna ne Windows8.1 use karana kaitiya podi help ekak denna aulak naddda 8.1 eka software drives waga awa hodata wadada Windows8 wagama:) Use karata kattiya Info tikaka denna Download karanna isalla :D:D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ටික දවසක් ඉඳල හරියට රිලීස් කළහම දාන්න. තාම තියෙන්නෙ බීට වර්ෂන් එක නිසා ලේසයි ඉතින් අර වගේ ෆයිනල් වර්ෂන් එකක් ආපුවහම දාන එක.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    තව ටික දවසක් ඉඳල හරියට රිලීස් කළහම දාන්න. තාම තියෙන්නෙ බීට වර්ෂන් එක නිසා ලේසයි ඉතින් අර වගේ ෆයිනල් වර්ෂන් එකක් ආපුවහම දාන එක.
    eka 2014 neda ban enna thiynna ne
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan habei samahara softwares wada karan naha windows 8 walata!! Eth man hithanne compatability mode eken win7 dala run karanna pulluwan wei.. its better yu go thruh google
     
    • Like
    Reactions: Kasunrock619

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka 2014 neda ban enna thiynna ne

    එච්චර කල් යන එකක් නෑ. Final කියන එකනම් එන්න ටිකක් කල් යයි. ඒත් ඊට කලින් එන වර්ෂන් එක දාන එක ගැටලුවක් වෙන්නෙ නෑ. හැබැයි update කරන්න පුළුවන්නම් ඔය වර්ෂන් එක දැම්මත් ගැටලුවක් නෑ. ඒත් ඉතින් සමහර ප්‍රශ්න එන්න පුළුවන්.
     
    • Like
    Reactions: Kasunrock619

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Windows 8.1 preview දැන් Microsoft page ඒකෙන් බාගන්න පුළුවන්. ඒක 2014 ජනවාරි 15 වෙනකම් Active. crack අනම් මනම් කරන්න අවශ්‍ය නෑ. ඒලකිරි ඒකට වැඩ.

    f4fnmx.jpg


    2rnc4lj.jpg
     
    • Like
    Reactions: Kasunrock619

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Hamotama Thx mama Original ekama awana danwa etkan 8 Eka Use karnwa rep denna pulwan ona kattiyta rep denna bari una kattiyta pulwan onama dennam :):D
     
    Last edited:

    Senaka

    Member
    Oct 4, 2006
    49
    4
    0
    8.1 is perfect. but I had compatible issues with anti virus. Norton 360 is working but others not working perfectly.