ඔබට නොගැලපෙන්නේ නම් දික්කසාද වීම ප්රශ්නයක් නොවෙයි! ආදර සම්බන්ධතා බිදවැටීම ප්රශ්නයක් නොවෙයි! බිංදුවටම වැටෙන්න, කිසිම ප්රශ්නයක් නැහැ! තනියම ජීවත් වීමත් ප්රශ්නයක් නැහැ! මානසිකව වැටුනත් ප්රශ්නයක් නැහැ!ඔබ කෙතරම් බිදවැටුනත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්!සැබෑම ප්රශ්න වන්නේ ඔබ සතුටින්...