ඇයි මේ ජාති ආගම් වලින් මිනිස්සු මනින්න යන්නේ? තාම මේ සමාජයේ අය ඔවා පිලිගන්නවද?:(
මම නම් කුලමල වලින් මිනිස්සුන්ව මනින්නේ නෑ. මිනිස්සුන්ව මනින්න ඔනේ ඒ අය කරන හොද නරක අනුව මිසක් කුලයෙන් නෙමෙයි හාමු මහත්තයා රදල කියලා බෝඩ් ගහන් ඉන්න අය ගැන කියන්න තියෙන්නේ ඒ පේන්නේ අයගේ හීන මානේ කියලා තමයි මම කවදාවත්...