කොම්පියුටරේම ඉන්න අයට පුංචි උපදෙසක් .
අද දවසේ ලිපියට මාතෘකාව ගෙනාවේ අපේ සිංහල බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් ..අද කියන්න යන කාරනාවට අදාලව වගේ ගැටළුවකට මුහුණ දීලා , මේ දවස් ටිකේ විවේකයෙන් ඉන්න මිත්‍රයගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මණීන් සුව අතට හැරෙන්නට පතමින්ම ලිපියේ ගැඹූරට යන්න හදන්නේ ...