ශ්‍රි පාද අඩවිය

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ශ්‍රි පාද අඩවිය

    adams_peak.jpg

    ශ්‍රි පාද අඩවිය කරුණා කරන්න හිතගෙන ඉන්නවා මේ පොය එක්ක එන නිවාඩුවට යන්න. තියේන ගමන් මාර්ග තමයි දැන ගන්න ඔනා හැටන් නම් එපා සෙනග අස්සේ තෙරපෙන්න බැහැ
    :angry::angry:
    රත්නපුර පැත්තේන් පාරවල් දෙකක් තියෙනවා නේද ?
    එ පාර වල් වලින් ලස්සනම පාර මොකක් ද ?
    දුර කොහොමද ?
    මේ පාරවල් දෙකෙන් ගිය කට්ටිය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න :confused::confused:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් ඔය ටිකම දැනගන්න ඕනි වෙලා තිබ්බෙ බන්. එලමකිරි. මාත් පෙබරවාරි නිවාඩුවට යන්න හිතන් ඉන්නෙ..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මටත් ඔය ටිකම දැනගන්න ඕනි වෙලා තිබ්බෙ බන්. එලමකිරි. මාත් පෙබරවාරි නිවාඩුවට යන්න හිතන් ඉන්නෙ..
    මේකේ ගිය කවුරුත් නැද්ද බන් :confused::confused:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    bump bump

    oz05.png

    Hatton thamai lesima kotama paara, rathnapura paara hatton wage 2k withara durai.

    මටත් ඔය ටිකම දැනගන්න ඕනි වෙලා තිබ්බෙ බන්. එලමකිරි. මාත් පෙබරවාරි නිවාඩුවට යන්න හිතන් ඉන්නෙ..

    mamath yanna hithagena inne
    Thank Okotama
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම රත්නපුර එරත්න පාරෙන් ගිහින් තියනවා.දෙවියන් මල් දාල මිනිස්සුන්ට සිරිපා යන්න හොයල දීපු පාර කියල තමයි කියන්නේ.ඇත්තටම පට්ම ගමන. අපි සිරිපා ගියේ එරත්න පාරේ. පැය 16 ක් නැග්ග. කිලෝමීටර් 18 ක් විතර තියනවා මට මතක විදියට. ලොකු කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. රෑට යනකොට නියමයි. ඒ පැත්තේ මිනිස්සුත් මාරම හොදයි. දන්සල් එහෙම හැම තැනම. නල්ලතන්නිය පැත්තේ මිනිස්සු නෙමේ ඉන්නේ. වතුර එකක් ගන්නත් පට්ට ගානක් ඉල්ලනවා.

    තව පලාබද්දල පැත්තෙනුත් පාරක් තියනවා.එකත් ලස්සනයිලු. යනකොට ඔය වගේ පාරකින් යන්න, එනකොට නල්ලතන්නිය පැත්තෙන් එන්න. මහන්සි හින්ද කෙටි පාරක් හොදයි.
     
    එලස්. එරත්න පාරෙන් සිරිපාදෙ පාමුලටම යන්න බස් ප්‍රවාහන පහසුකම් තියෙනවද? නැත්නන් පාමුලටම යන්නත් වෙනම පයින් යන්න ඕනිද?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම රත්නපුර එරත්න පාරෙන් ගිහින් තියනවා.දෙවියන් මල් දාල මිනිස්සුන්ට සිරිපා යන්න හොයල දීපු පාර කියල තමයි කියන්නේ.ඇත්තටම පට්ම ගමන. අපි සිරිපා ගියේ එරත්න පාරේ. පැය 16 ක් නැග්ග. කිලෝමීටර් 18 ක් විතර තියනවා මට මතක විදියට. ලොකු කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. රෑට යනකොට නියමයි. ඒ පැත්තේ මිනිස්සුත් මාරම හොදයි. දන්සල් එහෙම හැම තැනම. නල්ලතන්නිය පැත්තේ මිනිස්සු නෙමේ ඉන්නේ. වතුර එකක් ගන්නත් පට්ට ගානක් ඉල්ලනවා.

    තව පලාබද්දල පැත්තෙනුත් පාරක් තියනවා.එකත් ලස්සනයිලු. යනකොට ඔය වගේ පාරකින් යන්න, එනකොට නල්ලතන්නිය පැත්තෙන් එන්න. මහන්සි හින්ද කෙටි පාරක් හොදයි.

    මම නම් ගිහින් තියෙන්නෙ හැටන් පාරෙන් විතරයි ,රත්නපුර පාරෙන් යන්න ආසයි බන් පට්ට ලස්සනයි ලු නෙ ..අනික හැටන් පාරෙ පඩිනෙ වැඩිපුරම තියෙන්නෙ ..රත්නපුර පාරෙ නිකන් පාර වගේ අවිදගෙන යන්නලු නේද බන් තියෙන්නෙ
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මෙහෙමයි මචං.
    රත්නපුරේට ගිහින් එතනින් එරත්නට බස් එකක් ගන්න. එරත්නේ ඉදන් බස් තියනවා සිරිපාදෙට යන්න. හැබැයි හැම වෙලේම නෑ. සේහෙන වෙලාවකට සැරයක්. දැන්නම් කොහොමද දන්නේ නෑ. මන් ගියේ 2007 විතර. පාරවල් අන්තිමයි. බස් එකෙත් සැහෙන දුර ගියා. පස්සේ එක තැනක නතර කරලා කිව මෙතනින් එහාට බස් යන්නේ නෑ කියල.

    :angry::angry::angry:

    පස්සේ එතන ඉදන් පයින් යනකොට සිරිපාදේ පැත්තට යන ලොරියක් සෙට් උනා. පොඩි ලොරි කට්ටක්. ඒකෙ නැගල කිලෝමීටර් 5ක් විතර ගියා. එකෙන් බෙහෙලා පයින් ගියේ.

    නියම seen එක කියන්නේ ඔය පැත්තෙන් නගිද්දී සිරිපාදේ තියා එහෙම කියල හිතන්නවත් කන්දක් පෙන්නේ නෑ. කැලෑවක් මැද්දෙන් සේහෙන්න් දුර ගිහාම තමයි ඉස්සල්ලම සිරිප කන්න පෙන්නේ. එතනට යන්නත් පැය 5-6ක් යන්න ඕන. ඔන්න ඔය කට්ට හින්දම ගමන පට්ටම ෆන්.

    අනිවා යන්න.
    කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් නියමයි. හැබෙයි අනං මනං ජරාව බීල විකාර කර කර යන්න එපා. මේ සේරම මහා අනුහස් තියන පැති.
    :shocked::shocked:

    මන් කිවේ මොකක්ද කියල තෙරුනනේ ...

    තව ඕන දෙයක් තියනවනම් අහන්න..

    ම්ම්ම්ම්ම්

    විශේෂයෙක් බර උස්සන් යන්න එපා. ගමන් එපා වෙනවා. එක එක්කනා බදු වල බරවල් බෙදාගෙන පොඩි bag වල දාගෙන කරේ, පිටේ වගේ එල්ලගෙන අත-පය නිදහසේ යන්න. මගදි ලොකු ගිරි දුර්ග නගින්න තියනවා.

    තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න,
    ඇවිත් එලකිරියට pics ටිකකුත් දාන්න.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Hatton ela
    මචං යනකොට ඇති වෙන්න කෑම බීම එහෙම අරගෙන යමන්. ඇයි කියල ගිහම තේරෙයි
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම බස් එකේ යන්න හිතන් ඉන්නෙ නිදහසේ...
    බස් තමා යන්න වෙන්නේ මචන් එත් හොදයි වාහනේක යනවා නම් යාළුවෙක් කියලා තියෙනේ 18Km තියෙනවා කියලා බස් එන්න අමාරු වෙයි නේ
    කන්ද පාමුලට යන්න බස් එකක් ත්යෙනවා ලු එත් එක හැමතිසෙම නැහැ ලු
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Hatton ela
    මචං යනකොට ඇති වෙන්න කෑම බීම එහෙම අරගෙන යමන්. ඇයි කියල ගිහම තේරෙයි
    හැටන් චාරර් මචන් කැම බිම ගනන් අර යාළුවෙක් කිව්වා වගේ සල්ලි මත්තේ නැහැන මිනිස්සු ඉන්නේ
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම නම් ගිහින් තියෙන්නෙ හැටන් පාරෙන් විතරයි ,රත්නපුර පාරෙන් යන්න ආසයි බන් පට්ට ලස්සනයි ලු නෙ ..අනික හැටන් පාරෙ පඩිනෙ වැඩිපුරම තියෙන්නෙ ..රත්නපුර පාරෙ නිකන් පාර වගේ අවිදගෙන යන්නලු නේද බන් තියෙන්නෙ

    ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි. හැටන් පැත්ත තනිකරම පඩි විතරනේ. අනික මිනිස්සු වානිජකරණය වෙලා. හැම දෙයක්ම සල්ලි වලට. එත් අර පස්සේ ඉන්නේ අහිංසක මිනිස්සු. හරිම හොදයි. අනික පඩි නැගිල්ලක් නෑ. මහා ඝන කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කඳු වගේ නගින්න තියනවා. ගල් තියල පඩි හදල තියෙන්නේ. සේරම natural.

    අනිවාර්යෙන් එක පාරක් හරි යන්න.

    දිය ඇලි, වතුර පරවල්, කඳු, ගස්කොළන් බල බල යන ලස්සන ගමනක්.

    සුභ ගමන්.
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම රත්නපුර එරත්න පාරෙන් ගිහින් තියනවා.දෙවියන් මල් දාල මිනිස්සුන්ට සිරිපා යන්න හොයල දීපු පාර කියල තමයි කියන්නේ.ඇත්තටම පට්ම ගමන. අපි සිරිපා ගියේ එරත්න පාරේ. පැය 16 ක් නැග්ග. කිලෝමීටර් 18 ක් විතර තියනවා මට මතක විදියට. ලොකු කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. රෑට යනකොට නියමයි. ඒ පැත්තේ මිනිස්සුත් මාරම හොදයි. දන්සල් එහෙම හැම තැනම. නල්ලතන්නිය පැත්තේ මිනිස්සු නෙමේ ඉන්නේ. වතුර එකක් ගන්නත් පට්ට ගානක් ඉල්ලනවා.

    තව පලාබද්දල පැත්තෙනුත් පාරක් තියනවා.එකත් ලස්සනයිලු. යනකොට ඔය වගේ පාරකින් යන්න, එනකොට නල්ලතන්නිය පැත්තෙන් එන්න. මහන්සි හින්ද කෙටි පාරක් හොදයි.
    ගොඩක් ස්තුතියි මචන්
    මාත් හිතා ගත්තා ගිය පාර ගිහින් අයේ හැටන් වලින් යන්නේ නැහැ කියලා මොකද පාර හොද කෙටි නිසා විතරයි බලන්න තියෙනේ එ පාරේ පොලිතින් සහා සෙනග විතරයි
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි. හැටන් පැත්ත තනිකරම පඩි විතරනේ. අනික මිනිස්සු වානිජකරණය වෙලා. හැම දෙයක්ම සල්ලි වලට. එත් අර පස්සේ ඉන්නේ අහිංසක මිනිස්සු. හරිම හොදයි. අනික පඩි නැගිල්ලක් නෑ. මහා ඝන කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කඳු වගේ නගින්න තියනවා. ගල් තියල පඩි හදල තියෙන්නේ. සේරම natural.

    අනිවාර්යෙන් එක පාරක් හරි යන්න.

    දිය ඇලි, වතුර පරවල්, කඳු, ගස්කොළන් බල බල යන ලස්සන ගමනක්.

    සුභ ගමන්.

    මචන් රත්නපුරෙන් පාරවල් 2ක් තියෙනවා නේද ?
    පාරවල් ලස්සන දුර කොහොමද ?